මග දිගට ජනකතා - ඩී.පී වික්‍රමසිංහ
![]()
මගදිගට ජනකතා නම් වූ මෙම කෘති ද්විත්වය උඩරට, පහතරට, රජරට කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද ඇසුරින් ලියවුවකි. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ.
මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.
මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි කෘති දිවිත්වයකි.
මෙහි දෙවැනි පොත කතා 26කින් සමන්විතය. එසේම කිසිදු කම්මැලිකමකින් තොරව එක දිගට කියවාගෙන යා හැකි කෘතියක් බව පැවසිය යුතුමය.
සම්පූර්ණ පොත කියවන්න මෙතනින් - http://bit.ly/2UqUwU1a
ඉංග්‍රීසි පොත: An Historical Relation of the Island Ceylon - Robert KnoxRobert Knox ge Eda Heladiva hoyaganna thiyanawada?


ඉංග්‍රීසි පොත: An Historical Relation of the Island Ceylon - Robert Knox
සිංහල පරිවර්තනය: එදා හෙළදිව - ඩේවිඩ් කරුණාරත්න![]()
Edgar Allan Poe ge translation ekak "Ran Makuna" hoyaganna thiyenawada?
Mek K.G. Jayathilaka mahatha translate kale. Dan out of print.
Edgar Allan Poe ge translation ekak "Ran Makuna" hoyaganna thiyenawada?
Mek K.G. Jayathilaka mahatha translate kale. Dan out of print.