✝️අද මට මම ඉන්න තැනට එන්න උදව් කරේ දෙවියන් වහන්සේ...... !!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,726
    167,373
    113
    එකමත් එක රටක
    හරියට ක්‍රිකට් ගැහුවනම් ලෝකේ වටේ එක එක සිල්ලර ලීග් කෑලි එකතු කර කර යන්නේ නැතුව ,
    IPL , Big Bash විතරක් ගහල, ලංකාවේ කැප්ටන් වගේ කරන්න හිටපු එකෙක් ,

    අද වෙනකොට team එකෙනුත් එලියට දාල තියෙන්නේ...... දෙයියන් වහන්සේ !

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,065
    4,711
    113
    Sri Lanka
    මේ ඔයිට කලින් . .

    ඔව්. මන් ඒ කාලෙ හොදට ස්කූල් ක්‍රිකට් ෆලෝ කරනව. බානුක, කුසල් ජනිත්, කිත්රුවන් ඔක්කොම උන් රෝයල් එකෙ. අන්තිමට ඉතුරු උනෙ කුසල් විතරයි. මුන් තුන්දෙනාම හොදටම ටැලන්ටඩ් ප්ලයෙර්ස්ල ඒ කාලේ

    මුන්ට කලින් චන්දිමාල් ගැන ලොකු හෝප් එකක් තිබ්බා.

    දැන් මෙන්ඩිස් වගේ තමා මුන් ඔක්කොම. ටැලන්ට් එකෙන් උපරිම ප්‍රයෝජන ගත්තෙ නෑ. ඒකට ඉතින් SLC එකත් වගකියන්න ඕනි යම් ප්‍රමාණෙකට.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220

    Chandimal ව කෑම නම් Cricket Board එක. ඌව Systematically කැපුවෙ. Float කරවල, එක තැනක් නොදී. කුසල් මෙන්ඩිස් වගේ එක තැනක එක දිගට චාන්ස් දුන්නනම් අද වෙද්දි Fabulous level එකෙක්.

    කුසල් ජනිත්ව නෑනෙ කුමන්ත්‍රණ වලින්. ඌත් ඒවට අහු උනා. ඉන්දියන් උන්ගෙ වැඩක් වගේ අපිටනම් පෙනුනෙ.

    භානුක, කුසල් ජනිත්, චන්දිමාල්, එකදිගට ගැහුවනම් අද ක්‍රිකට් හොඳ තැනක. කොහෙද ඉතින් List A , First Class වත් හරියට Perform කරල තිබ්බ නැති එකෙක් පැරෂුට් එකකින් දම්මල තාමත් තියන් ඉන්නව. ඌ Minnow ලට තල තල GenZ චූන් කරනව.
     
    චන්දිමාල් ට ඕනතරම් එක දිගට චාන්ස් දුන්නා බන් සංග මහේල ඉද්දීම .
    එහෙම චාන්ස් දීල experience කොච්චර දුන්නද කියනවනම් ඌ ව ඒ ලොකු උන් ඔක්කොම හිටපු WC එකක කැප්ටන් කරන්න පුලුවන් මට්ටමට චාන්ස් දීල තිබ්බේ .

    සඟ මහේල අයින් වෙද්දී KJP , තිසර , තිරිමාන්න , චන්දිමාල් මැච් කීයක් ගහල හිටියද කියලා පොඩ්ඩක් බලන්න .
    මුන් බබ්බු නෙවෙයි නේ නලවන්න .
    උන්ට අරුන් ගියාම team එකට ලකුණු ගහල දිනවන්න බැරි උනා experience තිබ්බත් . ,
     
    මෙන්ඩිස්ට දුන්න චාන්ස් එක කාටවත් දුන්නෙ නෑ. චන්දිමාල්ට කොහොමත් දුන්නෙ නෑ. ඌ Career එකෙන් 1/3ක්ම Floater වගේ හිටියෙ. එක Batting position එකක් හරියට දුන්නෙ නෑ Top order.

    Chandimal has batted only 68% 107/157 in top 4.
    Kusal Mendis has batted 97%
    149/154 in top 4.
     
    • Like
    Reactions: zid2021

    උබ එහෙනම් stats දන්නේ නෑ බන් . .
    කිසි rotate කිරිල්ලක් නෑ ..
    2015 වෙනකන් , ඒ කියන්නේ සංගා මහේල ඉන්නකන් ( අපි හිතන්නේ සංගා 3, මහේල 4 ගැහුවා කියල නේ . ), චන්දිමාල් ව එක දිගට අවුරුදු තුන හතරක් No 4 ගස්සනවා .
    2015 වෙද්දී ඌ ගහල තියන innings 81ක් ගහල් තියනව . . මතක තියාගන්න මේ ඇවිල්ල team එකේ සංගා , ඩිල්ෂාන් , මැතිව්ස් වගේ උන් පට්ට ලකුණු ගහන වෙලාවක් . .!!
    ඔය මැච් වලින් 82% චන්දිමාල් bat කරල තියෙනේ No 3,4,5 ..
    ඒ තුනෙන් 65% ගහල තියෙන්නේ No 4 ..
    අන්තිමටම 2015 වෙද්දී මූ මැච් 89යි , avg 30යි SR 74යි !!!
    මූ ට තරම් නම් චාන්ස් දීල නෑ කාටවත් බන් . අනිත් උබ කියන උන්ගේ අරන් බලපං . . මූ වගේ team එකේ සුපිරීම players ල ඉද්දි නෙවෙයි උන්ට චාන්ස් හම්බුනේ .
    කුල්ල කුජිත වෙලා team එකේ වෙන උන් ගන්නේ නැතුවා පරදින කාලෙක .
    ඉතින් ඒ වගේ අනිත් උන් ගහන්නේ නැති නිසා ටිකක් හරි ගහන එකට එක දිගට චාන්ස් හම්බුනා . එච්චරයි . මූ ට අර වගේ ලේජ්න්ස් ලා මැද්දේ කිසි pressure එකක් නැතුව දිනන කාලෙක මුගේ ක්‍රිකට් හොදට හදාගන්න තිබ්බ . අන්තිමටම avg 30යි ! SR 74යි .... :rofl:
     
    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    562
    546
    93
    8
    Andromeda I
    mu overrated, oya kyana tharam potential ekak wath naha.
    anika u19 level eke potential eka pennana ungen keyen ke denata world class players la wenne
    india walin exmaples 20k withara denna puluwan
     
    • Like
    Reactions: CohenLenstra

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,726
    167,373
    113
    එකමත් එක රටක
    mu overrated, oya kyana tharam potential ekak wath naha.
    anika u19 level eke potential eka pennana ungen keyen ke denata world class players la wenne
    india walin exmaples 20k withara denna puluwan
    ඌ ට ලංකාවේ වගේ එකෙක්ට ලේසියෙන් එන්නේ නැති ලොකු පාරවල් තියන්න හැකියාව තියනව ස්කුල් ලෙවල් එකේ ඉදන් ම .. ඇගේ හයියෙන් ම ගහන ඒවා නෙවෙයි . .
    අපේ උන් 6ක් ගැහුවත් ගොඩක් flat ගහන්නේ . මූ ට පුලවන් ඒ ස්වින්ග් එකත් එක්ක බොලේ උඩින් ඈතට ගහන්න .
     
    • Like
    Reactions: CohenLenstra

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    චන්දිමාල් ට ඕනතරම් එක දිගට චාන්ස් දුන්නා බන් සංග මහේල ඉද්දීම .
    එහෙම චාන්ස් දීල experience කොච්චර දුන්නද කියනවනම් ඌ ව ඒ ලොකු උන් ඔක්කොම හිටපු WC එකක කැප්ටන් කරන්න පුලුවන් මට්ටමට චාන්ස් දීල තිබ්බේ .

    සඟ මහේල අයින් වෙද්දී KJP , තිසර , තිරිමාන්න , චන්දිමාල් මැච් කීයක් ගහල හිටියද කියලා පොඩ්ඩක් බලන්න .
    මුන් බබ්බු නෙවෙයි නේ නලවන්න .
    උන්ට අරුන් ගියාම team එකට ලකුණු ගහල දිනවන්න බැරි උනා experience තිබ්බත් . ,
    80% කියන්නෙ ඉතින් ඒත් චාන්ස් දීල නෑ. මූ පලවෙනි SENA tours තුන ඉවර වෙද්දි Away average තිබ්බ 54ක් Legends ල ඉද්දි හොදට කලා. මුට අවුල් උනේ Mathews Captain උනාට පස්සෙ. එතනින් පස්සෙ තමයි හරි Position එකක් නැතූව චාටර් වෙලා තියේ. මෙන්ඩිස්ට තරම් චාන්ස් කාටවත් නෑ උගෙ Average තිබ්බෙ 28ක. රටේම ක්‍රිකට් චාටර් උනාව වැඩෙයින්ම Minnow Team එක්කයි බංගලියො සිම්බාබ්වේ එක්කයි ගහන්න ගත්තමයි උගෙ Average අද ගානට ආවෙ. සරලවම කියනවනම් වැදගත්කම Batting position එක Patachute ඇවිල්ල බූතය වගේ එකදිගට අල්ලන් ඉදල රටේ ක්‍රිකට් කෑවෙ ඌ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,726
    167,373
    113
    එකමත් එක රටක
    මෙන්ඩිස්ට තරම් චාන්ස් කාටවත් නෑ උගෙ Average තිබ්බෙ 28ක. රටේම ක්‍රිකට් චාටර් උනාව වැඩෙයින්ම Minnow Team එක්කයි බංගලියො සිම්බාබ්වේ එක්කයි ගහන්න ගත්තමයි උගෙ Average අද ගානට ආවෙ.
    වගකීමෙන් ද කියන්නේ ?? :baffled:
    මේ තියෙන්නේ 2020 ඉදන් Top 6 teams එක්ක ලංකාවේ උන් ගහපු ලකුණු !
    Avg SR බලල මට කියපන් දැන් ඌ ව team එකෙන් එලවන්න ඕන හේතුව

    පොඩි team වලට ගහල avg හදාගෙන ඉන්නේ පැතුම බන් odi වල :rofl:

    uNXIeD5.png
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    වගකීමෙන් ද කියන්නේ ?? :baffled:
    මේ තියෙන්නේ 2020 ඉදන් Top 6 teams එක්ක ලංකාවේ උන් ගහපු ලකුණු !
    Avg SR බලල මට කියපන් දැන් ඌ ව team එකෙන් එලවන්න ඕන හේතුව

    පොඩි team වලට ගහල avg හදාගෙන ඉන්නේ පැතුම බන් odi වල :rofl:

    uNXIeD5.png
    වගකීමෙන් තමයි කියන්නෙ. ඌව ඉතින් දැන් එලවන්න පරක්කු වැඩියි. ඌ පලවෙනි අවුරුදු 4 ක්‍රිකට් කාපු එක මම කියන්නෙ, ලංකාවෙ ක්‍රිකට් වැටෙන එක Accelerate කරන්න දායක උනා 2016-2020 හොඳම Batting position එක කාල.

    මේ ඌ පැරෂුට් ඇවිත් ක්‍රකට් කෑව අවුරුදු 4, Avg 28 Top Order ගහළ
    Screenshot-20260210-115045-Chrome.jpg

    මේ ඒ අවුරුදු 4 අනිත් උන් එක්ක ඌ ගහපු හැටි. අනිත් උන්ව Float කර කර Drop කර කර ගස්සලත් උට එකම තැන එකදිගට චාන්ස් දීලත් ඔන්න ඕකයි තත්වෙ

    Screenshot-20260210-120809-Chrome.jpg

    අන්තිම අවුරුදු 5ම (2020-2025) Away Average 12යි.

    එකදිගට Top Order, Drop නොවී ගහලත් තාම ODI Avg 35. 90s Average Top order බැටෙක්ට ඒ උනාට ගහන්නෙ Modern Cricket. උගෙ Away avg 12 මොකද පොඩ්ඩක් බෝලෙ Move වෙද්දි ගහගන්න බෑ
     
    • Like
    Reactions: zid2021