㋡පොඩි trick එකක්㋡

Enn_2012

Member
Dec 8, 2009
778
85
0
මෙන්න පොඩි trick එකක්.Desktop එකේ පූස් පෑටව් ඈවිදිනවා බලන්න කෑමතිද??:eek::yes::yes::confused:
කෑමති අය විතරක් මෙන්න මෙතනින් මේක බා ගන්න.

http://www.sendspace.com/file/ge1qqp

දා ගත්තු අය කොහොමද වෑඩේ කියලා අනිත් අයට මෙතන comment කරලා කියන්න අමතක කරන්න එපා..:no::no::):)

සේරම දේවල් ඉතින් මම කියලා දෙන්න ඕන නෑ නේද??:eek::eek:
වෑඩේ හොදනම් ඉතින් rep ;)දෙන්නකෝ
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගෙදර ඉන්න පුසෝන්ගෙ කරදර මදිවට
    පරිගණකයේත් පුසෝ අරන් හුරතල් කරන්න වේලාවක් නෑ..
    ඒත් මේ මුසෝ 3 දෙනා නම් තමාගේ පාඩුවේ ඉන්නවා.. :D
    රෙප් දෙන්න විදියක් නෑල්ලු..