👍 එකට 👍 බැක් කරන සංස්කෘතිය

Stimulus ass

Junior member
  • Nov 1, 2023
    70
    -7
    8
    ⦿ 👍 එකට 👍 බැක් කරන සංස්කෘතිය වහාම නවත්ත ගන්න ඕනෙ.

    ⦿ ෆෝරම් එකක Gamification සිස්ටම් එකක් තියෙන්නෙ මහන්සි වෙලා උඩට එන්න. මෙම්බර්ස්ලව උත් ගන්වන්න. නැතුව ෆේක් හදාගෙන ඇවිත් තමන්ගේ පොස්ට් වලට 👍s Bulk කර ගන්න වත් , 👍 Gangs හැදිලා Gang members ලා අතරේ 👍 වැඩි කර ගන්නවත් නෙවේ.

    ⦿ සමහරු ඉන්නවා හැම පොස්ට් එකකටම කියවන්නෙත් නැතුව ඔහේ 👍 දාගෙන ගිහිං 👍 බැක් කරගන්න. Bump කරපුවට 👍s තියෙනවා 10ක් විතර ඒව වැරදි වැඩ.

    ⦿ හෝම් පේජ් එකේ තියෙන (NEW) ලේටස්ට් Thread වල 5ස් වෙනියට, 10 වෙනියට, 15 වෙනියට, 20 වෙනියට වගේ තියෙන Thread Bump කරන්නෙ මොන හේතුවක් නිසාද? ඒවා ස්ක්‍රෝල් ඩවුන් කරලා බලන්න පුළුවන් කම ඕනේ කෙනෙක්ට තියෙනවා.

    ⦿ ෆෝරම් එක කියන්නේ NEW කියන පේජ් එක නෙවේ. CATEGORIES කියලා තියෙන පේජ් එකේ තමයි Forum තියෙන්නේ. ඒකට ගියාම තමන්ට අවශ්‍ය කැටගරි එකට අනුව තමාට අවශ්‍ය නුල් බලල කමෙන්ට් කරන්න පුළුවන්.

    ⦿ TRENDING | NEW | CATEGORIES | ADS කියල කොටස් බෙදල දීලා තියෙන්නේ අවශ්‍ය දේ කරගන්න.

    ⦿ Highest Reaction Score ලිස්ට් එකේ උඩම ඉන්න කීප දෙනෙක් ගොඩක් වෙලාවට උඩ වැරදි කරලා 👍s ලබා ගත්තු අය. ඉතිං තමන් ලිස්ට් එකේ හිටියට මේක සාදාරනව මම ලබාගත් දෙයක්ද කියල හිතා බලන්න.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113

    @spamcheck me ubd?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොඩි උන් වගේ ස්කෝ එකක් බලාගෙන රේස් යන්න පිස්සුද බං. ඕකෙ උඩට ගියා කියල මොනවද ලැබෙන්නෙ? මේක ජීවිතේ කරගන්න එපා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    එහෙම ලිස්ට් එකකුත් හදනවාද මෙකේ?
    Pop Tv What GIF by Schitt's Creek
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    🤫 oi oi ma puka penna gena inna profile eka belong to staff member

    පොන්නයෙක්නෙ බන් එහෙනන්.
    ඩිස්පියුට් එකක් දාන්න පුකක් අවතරෙට දාගෙන එන්න ඕනද.

    ස්ටාෆ් එකවුන්ට එකක් දිල තියෙන්නෙ පුක් ගහන්නද🤒