⦿
එකට
බැක් කරන සංස්කෘතිය වහාම නවත්ත ගන්න ඕනෙ.
⦿ ෆෝරම් එකක Gamification සිස්ටම් එකක් තියෙන්නෙ මහන්සි වෙලා උඩට එන්න. මෙම්බර්ස්ලව උත් ගන්වන්න. නැතුව ෆේක් හදාගෙන ඇවිත් තමන්ගේ පොස්ට් වලට
s Bulk කර ගන්න වත් ,
Gangs හැදිලා Gang members ලා අතරේ
වැඩි කර ගන්නවත් නෙවේ.
⦿ සමහරු ඉන්නවා හැම පොස්ට් එකකටම කියවන්නෙත් නැතුව ඔහේ
දාගෙන ගිහිං
බැක් කරගන්න. Bump කරපුවට
s තියෙනවා 10ක් විතර ඒව වැරදි වැඩ.
⦿ හෝම් පේජ් එකේ තියෙන (NEW) ලේටස්ට් Thread වල 5ස් වෙනියට, 10 වෙනියට, 15 වෙනියට, 20 වෙනියට වගේ තියෙන Thread Bump කරන්නෙ මොන හේතුවක් නිසාද? ඒවා ස්ක්‍රෝල් ඩවුන් කරලා බලන්න පුළුවන් කම ඕනේ කෙනෙක්ට තියෙනවා.
⦿ ෆෝරම් එක කියන්නේ NEW කියන පේජ් එක නෙවේ. CATEGORIES කියලා තියෙන පේජ් එකේ තමයි Forum තියෙන්නේ. ඒකට ගියාම තමන්ට අවශ්‍ය කැටගරි එකට අනුව තමාට අවශ්‍ය නුල් බලල කමෙන්ට් කරන්න පුළුවන්.
⦿ TRENDING | NEW | CATEGORIES | ADS කියල කොටස් බෙදල දීලා තියෙන්නේ අවශ්‍ය දේ කරගන්න.
⦿ Highest Reaction Score ලිස්ට් එකේ උඩම ඉන්න කීප දෙනෙක් ගොඩක් වෙලාවට උඩ වැරදි කරලා
s ලබා ගත්තු අය. ඉතිං තමන් ලිස්ට් එකේ හිටියට මේක සාදාරනව මම ලබාගත් දෙයක්ද කියල හිතා බලන්න.