🔴අනුරගේ සිකුරා උච්ච වේ

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක

    කාන්තාවන් මහ ගගක් ගලයි
    අනුරම ඉල්ලා පොරකයි !!

    මරදානෙන් ඓතිහාසික smell rate එකක් වාර්තා වෙයි
    ගුපියෝ දරාගත නොහැකිව බේරේ දෙසට මීක් කියමින් පැන යයි !
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    අනුර චුට්ටි බට්ටා වගේ ඉඳිද්දී ගෑනුන්ට වඩාගෙන හුරතල් කරන්න හිතෙනවා ඇති. :love2:
    හරිම කියුට් හුරුබුහිටි පෙනුමක් තියෙන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113

    කාන්තාවන් මහ ගගක් ගලයි
    අනුරම ඉල්ලා පොරකයි !!

    මරදානෙන් ඓතිහාසික smell rate එකක් වාර්තා වෙයි
    ගුපියෝ දරාගත නොහැකිව බේරේ දෙසට මීක් කියමින් පැන යයි !

    මේවා නම් ඔවර් කොන්ෆිඩන්ස්. තාමත් අනුරයියා ඉන්නේ වැට උඩ. රැස්වීම් වල සෙනග හිටියට ගමකට ගිහින් බැලුවාම සජිියට පොනිලට දෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. මම නම් කියන්නේ අනුරයියට මයින්ද මාත්තයගෙන් ඉගෙන ගන්න ගොඩක් ට්‍රික්ස් තියෙනවා. ඒවා නැතිව නූගත් ගං කබර බයින්ගේ කතිරෙ ගන්නවා බොරු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ඇයි බන් හොඳට හිටපු උඹ පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් උනේ?

    ඌටත් මම හිතන්නෙ මට තියෙන ප්‍රශ්නෙම තමා තියෙන්නෙ. මේ වගේ ගොන් හුත්තිගෙ පුතෙක් ගෙනල්ලා අන්තිමට පැත්තක ඉන්න අපි වගේ උන්ට කට්ට් කන්න වෙයිද කියන බය.
     
    • Like
    Reactions: Jack London

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    ඌටත් මම හිතන්නෙ මට තියෙන ප්‍රශ්නෙම තමා තියෙන්නෙ. මේ වගේ ගොන් හුත්තිගෙ පුතෙක් ගෙනල්ලා අන්තිමට පැත්තක ඉන්න අපි වගේ උන්ට කට්ට් කන්න වෙයිද කියන බය.
    ඇයි මීට කලින් ජෙප්පන්ට බලය නොදුන්නේ කියලා දුක හිතෙයි සහෝදරයා
     
    • Like
    • Love
    Reactions: haunte and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    ඇයි බන් හොඳට හිටපු උඹ පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් උනේ?
    ඉතින් ඉස්සර ඉරෝස්න් ඉද්දිත් මම දානවා නේ බයියෝ එකෙක් දෙන්නක් අල්ලන් ආතල් ගන්න .
     
    • Love
    Reactions: Amith0424

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේවා නම් ඔවර් කොන්ෆිඩන්ස්. තාමත් අනුරයියා ඉන්නේ වැට උඩ. රැස්වීම් වල සෙනග හිටියට ගමකට ගිහින් බැලුවාම සජිියට පොනිලට දෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. මම නම් කියන්නේ අනුරයියට මයින්ද මාත්තයගෙන් ඉගෙන ගන්න ගොඩක් ට්‍රික්ස් තියෙනවා. ඒවා නැතිව නූගත් ගං කබර බයින්ගේ කතිරෙ ගන්නවා බොරු
    මයින්ද මාත්තියා යුද්ධ දින්න එක බයියෝ බෝ වෙන්න එක හේතුවක් විතරයි. අනික් හේතුව රූපවාහිනී, අයි.ටී.එන්, හිරු, දෙරණ එකතු වෙලා හදපු ඉමේජ් එක. මට මතකයි 2015 මහින්ද පැරදුණු දවස්වල උනත් , වත්තෙ පිටියෙ හැදෙන දෙයක් කාලා, අයි.ටී.එන් බලපු ගම්වල උන්ට රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරිලා තිබ්බෙ නෑ. තාමත් එහෙමද දන්නෙ නෑ. ඇත්තටම කඩවල් වලින් ලුණුයි,සබනුයි විතරක් ගන්න මිනිස්සු තාම ගම්වල ඉන්නවා. හැබැයි ගොඩක් අඩුයි.

    තව බුවා ඈත පොඩි පොඩි ගම්වලට ගිහින් මිනිස්සු එක්ක කතාබහ කළාලු. කැම්පස් එකේ ඔය ඈත ගම්වල උන්ගෙන් මම දැනගත්තෙ. පොර ඇවිත් ගියාට පස්සෙ ගමම දෙයියෝ දැක්කා වගේ කන්වර්ට් වෙලාලු.

    ඉතින් ඉස්සර ඉරෝස්න් ඉද්දිත් මම දානවා නේ බයියෝ එකෙක් දෙන්නක් අල්ලන් ආතල් ගන්න .
    මේ පාර පොඩ්ඩක් වැඩී වගේ. :lol: :lol:
    ------ Post added on Aug 26, 2024 at 9:14 AM
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    රැස්වීම් වල සෙනග හිටියට ගමකට ගිහින් බැලුවාම සජිියට පොනිලට දෙන්න බලාගෙන ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා.

    ඔයි ඔයි, ජෙප්පන්ට කියල අම්ම මතක් කරගන්නද හදන්නේ 🤭 🤭
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    ඇයි මීට කලින් ජෙප්පන්ට බලය නොදුන්නේ කියලා දුක හිතෙයි සහෝදරයා
    ජෙප්පෝ ඔය කියන විදියටම කරනවා නම් තිස්සමහාරාම ප්‍රාදේශීය සභාව හැමදාම JVP දිනන්න ඕනේ බං🤣🤣🤣
     
    • Haha
    Reactions: Jack London and dxx

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    හනේ..😹😹😹...දර මිටි වලින් උයන්න තියෙන අාසාවක්...පිස්සු ගෝ‍ත්‍රික ගෑණු...😼😼😼

    Screenshot_20240825-134825_copy_756x640_copy_567x48079f4e259fce26432.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
    මට ෂුවර් නෑ ඕකගේ උගුරේ පොට යයි ද කියලා චන්දෙ ලංවෙලා .
    මූ දවසට රැලි 3ක් විතර කරනවා නේ .
     
    • Wow
    Reactions: nalin0001

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අනුර චුට්ටි බට්ටා වගේ ඉඳිද්දී ගෑනුන්ට වඩාගෙන හුරතල් කරන්න හිතෙනවා ඇති. :love2:
    හරිම කියුට් හුරුබුහිටි පෙනුමක් තියෙන්නේ.

    අනේ ඔව්...වලස් පැටියෙක් වගේ...😼😼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,920
    113
    එකමත් එක රටක
    අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
    එහෙම කරන්න බෑ . වැරදි එකෙක්ගේ ගෙදරකට ගිහින් ඌට ස්ප්‍රයිස් වෙන්න උනොත් එහෙම .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,646
    72,858
    113
    මාලඹේ
    අනුරයියට තියෙන්නේ අන්තිම සතියේ ලොකු රැස්වීම් නැතුව සප්‍රයිස් විසිට් විදියට ගෙවල් වලට කැන්වසින් යන්න.
    JVP එකෙන් 89 මරපු එකෙක් ගේ ගෙදරටම එහෙම ගියොත් පොලු පාරක් ශුවර් 🥰🥰😀
     
    • Wow
    Reactions: nalin0001