🔴🔴 බලු කරදර - Mega Thread - 2023 🔴🔴

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    මොකෙක්ද ගෙනාව වර්ගෙ.මට බල්ලො තිත්ත උනා බන්.ජර්මන් ශෙපර්ඩ් එකෙක් ගෙනාවා.හැමදේම වෙලාවට කලාවට කරලත් අවුරුදු එක හමාරෙන් වගේ නැති උනා.රොටෙක් ගෙනාවා ඌ අවුරුදු දෙකෙන් වගේ නැති උනා.ආයෙ නම් බල්ලො ගෙනාවේ නෑ ගේන්නෙත් නෑ කියලා හිතේ තියන් ඉන්නෙ.😑
    මම හැදුව ඩොබමන් එකෙක් ඌ මගෙ ඇද පමුල නිදිකරවගත්තෙත්. මාස තුනකින් විතර මේක ගල් කාල ඩොකාගාවට ගෙනිච්චම එතනින් උණක් බෝ උනා. සතියකින් විතර මැරුන මගෙ අත් දෙක උඩම. එදයින් පස්සෙ කිසිම සතෙක් හැදුවෙ නෑ.

    ඒ නුලෙන් මේකෙට :lol:
    @Solo Rider වගේ අයගෙ කරදර තව දුරටත් අපි ඉවසන්න ඕනි නෑ.
    ------ Post added on Apr 8, 2023 at 10:56 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    සුනඛ ප්‍රජාව වෙත මේ ත්‍රෙඩය තුළ එල්ල කරන සාවද්‍ය චෝදනාවන්, එකසත් සුනඛ‍යින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් වශයෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
     
    Last edited:

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    සුනඛ ප්‍රජාව වෙත මේ ත්‍රෙඩය තුළ එල්ල කරන සාවද්‍ය චෝදනාවන් පිළිබදව එකසත් සුනඛ‍යින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් වශයෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
    මේවා ඔබ කෙසේද සාවද්‍ය චෝදනා ලෙස නිර්වචනය කරන්නේ? ඔබ ඉහත වීඩියෝ පට හොඳින් අධ්‍යනය කළේ නම් ඔබටම වැටහෙනවා සුනඛ ප්‍රජාව තුළින් වර්තමානය තුළ සිදුවන අකටයුතු කම් ක්‍රමයෙන් ඉහළ යන බව.

    මතක තබා ගන්න. මේ සම්බන්ධයෙන් අප තවදුටත් නිහඩ ව සිටින්නේ නොමැත. තවද උක්ත කාරණා තුළින් සුනඛයන්ගේ අයිති වාසිකම් නොව මානව හා බළල් අයිතිවාසකම් කඩවී ඇති බව මා තරයේ විශ්වාස කරමි. මේ සම්බන්ධයෙන් අප ජාත්‍යන්තර පුස් ප්‍රජා සුරකීමේ කොමිසමට පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තු වෙමු.
     
    husky-dog-angry-pout-238tb6bh0kfd4u7k.gif
    475e4197e9df39159f220d6d4145c93d.gif
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    සුනඛ ප්‍රජාව වෙත මේ ත්‍රෙඩය තුළ එල්ල කරන සාවද්‍ය චෝදනාවන් පිළිබදව එකසත් සුනඛ‍යින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් වශයෙන් අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකිනවා.
    cat and dog GIF
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    සුනඛ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීයෙකු වශයෙන් වගකීමේ න් කටයුතු කරන ලෙස මා ඔබට අවධාරනය කරමි! මෙවන් මරණ තර්ජන තුළින් අපව තවදුරත් නතර කිරීමට නොහැක.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    සුනඛ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින නිලධාරීයෙකු වශයෙන් වගකීමේ න් කටයුතු කරන ලෙස මා ඔබට අවධාරනය කරමි! මෙවන් මරණ තර්ජන තුළින් අපව තවදුරත් නතර කිරීමට නොහැක.
    b9bc2c99e4869eeb8e1f74948f721cb7.jpg
    f25b12fbf808de6b0ab323130e246b7c.jpg
     
    • Sad
    Reactions: Rapunzel003

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එහා ගෙදරට ලැබ්‍රඩෝ උකන්නෙක් ගෙනල්ලා, ඌට බයේ අපේ පූසා ඉන්නේ fridge එක උඩ
    එකපාරක් බයිසිකලේ යනකොට මීටර් 600ක් විතර කාලකන්නියෙක් පස්සෙන් පැන්නුවා

    හිතක් පපුවක් නැති ගද ගහන බල්ලෝ නොදකින්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,245
    99,995
    113
    එහා ගෙදරට ලැබ්‍රඩෝ උකන්නෙක් ගෙනල්ලා, ඌට බයේ අපේ පූසා ඉන්නේ fridge එක උඩ
    එකපාරක් බයිසිකලේ යනකොට මීටර් 600ක් විතර කාලකන්නියෙක් පස්සෙන් පැන්නුවා

    හිතක් පපුවක් නැති ගද ගහන බල්ලෝ නොදකින්
    2000න් පස්සෙ නිසා කමකුත් නෑ වගේ. නෑ එක්කො වෙන තරහ මරහ අමතක කරන්න ඕනි බලු කරදර වලට මුල් තැන දීල. 🤝🤝

    Collaborate Best Friends GIF by Boomerang Official