Elakiri නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්රඥප්තියේ ප්‍රකාර වගන්ති
(නව සාමාජිකයින් සඳහා විශේෂ උපදෙස්: Elakiri කියන්නේ fb වගේ තොපිට හිතෙන හිතෙන වෙලාවට රිංගලා සෙල්ලම් දාන්න පුලවන් තැනක් නෙමෙයි, විශේෂ පෝරමයක්!
මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි.)
01. කිරියට අලුතෙන් එක්වන සාමාජිකයා මුලින්ම @AnuradhaRa (එළකිරි විධායක අධ්‍යක්ෂක) මහතා වෙත බඳවාගැනීමේ ගාස්තුව (රු 500) ගෙවා නීත්‍යානුකුලව ලියාපදිංචි වියයුතුය.
02. ගරු @Lovtus මහතා (මම) වෙතින් කේන්ද්‍රය සාදවාගෙන ඔබගේ එළකිරි අනාගතය පිළිබඳ සහතික කරවා ගතයුතුය.
03. සර්ව බලධාරී @scurvy දෙවියන් පමණක් ඇදහිය යුතුය.
03. Elakiri 9inch Club (#9inchesEK) එකේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඊට ප්‍රථම @Walter White මහතා ගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත්විය යුතුය.
04. එළකිරි විනය පාලක @IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..
05. පහත සඳහන් දේශපාලන කඳවුරු අතරින් එකක සාමාජිකත්වය ලබාගත යුතුය.
@N A K A M U R A ප්රමුඛ පොදු ජඩ පෙරමුණ
@EVC ප්රමුඛ අලි පොහොට්ටු එක්සත් ජාතික පක්ෂය
@Kumbhakarna22 ප්රමුඛ කුහක ජෙප්පෝ
@riduna pm ප්රමුඛ ජාතික හරිත පෙරමුණ (හාමුට පැත්තෙන් පුප දෙනව)
එළකිරි සේවා
මීට අමතරව ඔබගේ සියලු පුද්ගලික දත්ත තොරතුරු පිළිබඳ වාර්ථාවක් එළකිරි සාමාජිකත්වය ලබා සතියක් ඇතුළත එ.බු.සේ. විධායක නිලධාරි @hichchiputha වෙත ලබාදීම අනිවාර්ය වේ.
--
අණ පරිදි. @Lovtus

- එළකිරි අඩු ආදායම් ලාභී සහන කාඩ්පත ලබාගැනීම සඳහා @Solo Rider මහතා වෙත අයදුම් කලයුතුය.
- එළකිරි සෞඛ්‍ය රක්ෂණය (පණුගාය, බඩේ අමාරුව, ජබර කලන්තය, හක්කේ සෙම ඇතුළු ලෙඩරෝග 350ක් ආවරණය කෙරේ) @pitiye.appu දේශීය වෛද්‍යතුමා වෙතින් ලබාගත යුතුය.
- එළකිරි වාහන රක්ෂණය @Hyaenidae මහතා වෙතින් ලබාගන්න.
- සරණාගත සේවා (after "just migrate") @Edward Kenway