🔴 එළකිරි නව සාමාජික ප්‍රඥප්තිය Charter of Elakiri New Membership

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    Elakiri නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්‍රඥප්තියේ ප්‍රකාර වගන්ති

    (නව සාමාජිකයින් සඳහා විශේෂ උපදෙස්: Elakiri කියන්නේ fb වගේ තොපිට හිතෙන හිතෙන වෙලාවට රිංගලා සෙල්ලම් දාන්න පුලවන් තැනක් නෙමෙයි, විශේෂ පෝරමයක්!
    මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි.)

    01. කිරියට අලුතෙන් එක්වන සාමාජිකයා මුලින්ම @AnuradhaRa (එළකිරි විධායක අධ්‍යක්ෂක) මහතා වෙත බඳවාගැනීමේ ගාස්තුව (රු 500) ගෙවා නීත්‍යානුකුලව ලියාපදිංචි වියයුතුය.
    02. ගරු @Lovtus මහතා (මම) වෙතින් කේන්ද්‍රය සාදවාගෙන ඔබගේ එළකිරි අනාගතය පිළිබඳ සහතික කරවා ගතයුතුය.
    03. සර්ව බලධාරී @scurvy දෙවියන් පමණක් ඇදහිය යුතුය.
    03. Elakiri 9inch Club (#9inchesEK) එකේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඊට ප්‍රථම @Walter White මහතා ගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත්විය යුතුය.
    04. එළකිරි විනය පාලක @IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..
    05. පහත සඳහන් දේශපාලන කඳවුරු අතරින් එකක සාමාජිකත්වය ලබාගත යුතුය.
    @N A K A M U R A ප්‍රමුඛ පොදු ජඩ පෙරමුණ
    @EVC ප්‍රමුඛ අලි පොහොට්ටු එක්සත් ජාතික පක්ෂය
    @Kumbhakarna22 ප්‍රමුඛ කුහක ජෙප්පෝ
    @riduna pm ප්‍රමුඛ ජාතික හරිත පෙරමුණ (හාමුට පැත්තෙන් පුප දෙනව)

    එළකිරි සේවා
    • එළකිරි අඩු ආදායම් ලාභී සහන කාඩ්පත ලබාගැනීම සඳහා @Solo Rider මහතා වෙත අයදුම් කලයුතුය.
    • එළකිරි සෞඛ්‍ය රක්ෂණය (පණුගාය, බඩේ අමාරුව, ජබර කලන්තය, හක්කේ සෙම ඇතුළු ලෙඩරෝග 350ක් ආවරණය කෙරේ) @pitiye.appu දේශීය වෛද්‍යතුමා වෙතින් ලබාගත යුතුය.
    • එළකිරි වාහන රක්ෂණය @Hyaenidae මහතා වෙතින් ලබාගන්න.
    • සරණාගත සේවා (after "just migrate") @Edward Kenway

    මීට අමතරව ඔබගේ සියලු පුද්ගලික දත්ත තොරතුරු පිළිබඳ වාර්ථාවක් එළකිරි සාමාජිකත්වය ලබා සතියක් ඇතුළත එ.බු.සේ. විධායක නිලධාරි @hichchiputha වෙත ලබාදීම අනිවාර්ය වේ.
    --
    අණ පරිදි. @Lovtus
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    580041.jpg
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි
    ඇයි උඹල නිතරම උට දොස් කියන්නේ. මම නම් දකින්නේ උ සාදරනවා හැමෝටම සලකනවා. උඹලට ඕන ඕන විදියට එක එක අයට සලකන්නේ නැ කියල නේ මේ දොස්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    ඇයි උඹල නිතරම උට දොස් කියන්නේ. මම නම් දකින්නේ උ සාදරනවා හැමෝටම සලකනවා. උඹලට ඕන ඕන විදියට එක එක අයට සලකන්නේ නැ කියල නේ මේ දොස්.
    දැන් කවුද ඌට දොස් කියලා තියෙන්නේ?
     
    • Like
    Reactions: NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඇයි උඹල නිතරම උට දොස් කියන්නේ. මම නම් දකින්නේ උ සාදරනවා හැමෝටම සලකනවා. උඹලට ඕන ඕන විදියට එක එක අයට සලකන්නේ නැ කියල නේ මේ දොස්.
    ඔව් ඔව් අපි බලන් ඉන්නේ ඌ ඇවිත් උබටත් සාදරන්යක් ඉෂ්ට කරණකම්.. :lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    04. එළකිරි විනය පාලක IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..

    වැඩක් නැත්තන් අතේ ගහපන් පොන්නයො ෆෝම් කරන්නෙ නැතිව.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,425
    113
    04. එළකිරි විනය පාලක IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..

    වැඩක් නැත්තන් අතේ ගහපන් පොන්නයො ෆෝම් කරන්නෙ නැතිව.
    ඇයි බන් උඹට ඌව විශ්වාස නැද්ද? :baffled:
     
    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    ඔව් ඔව් අපි බලන් ඉන්නේ ඌ ඇවිත් උබටත් සාදරන්යක් ඉෂ්ට කරණකම්.. :lol:
    සදාරණේ නෙවෙයි. ඇත්ත නේ කිව්වේ.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඇයි උඹල නිතරම උට දොස් කියන්නේ. මම නම් දකින්නේ උ සාදරනවා හැමෝටම සලකනවා. උඹලට ඕන ඕන විදියට එක එක අයට සලකන්නේ නැ කියල නේ මේ දොස්.
    හරියට මුන් මේකට සල්ලි ගෙවලා එනවා වගේ ඌව කන්ට්රොල් කරන්න හදන්නෙ.
     
    • Haha
    Reactions: Pusek

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    Elakiri නව සාමාජිකයින් බඳවාගැනීමේ ප්‍රඥප්තියේ ප්‍රකාර වගන්ති

    (නව සාමාජිකයින් සඳහා විශේෂ උපදෙස්: Elakiri කියන්නේ fb වගේ තොපිට හිතෙන හිතෙන වෙලාවට රිංගලා සෙල්ලම් දාන්න පුලවන් තැනක් නෙමෙයි, විශේෂ පෝරමයක්!
    මේකේ admin කෙනෙක් ඉන්නවා @spamcheck කියලා. ඌව වැඩිය care කරන්න එපා. ඌ නිකම් බිජ්ජ කොට හිච්චි පොම්නයෙක් විතරයි.)

    01. කිරියට අලුතෙන් එක්වන සාමාජිකයා මුලින්ම @AnuradhaRa (එළකිරි විධායක අධ්‍යක්ෂක) මහතා වෙත බඳවාගැනීමේ ගාස්තුව (රු 500) ගෙවා නීත්‍යානුකුලව ලියාපදිංචි වියයුතුය.
    02. ගරු @Lovtus මහතා (මම) වෙතින් කේන්ද්‍රය සාදවාගෙන ඔබගේ එළකිරි අනාගතය පිළිබඳ සහතික කරවා ගතයුතුය.
    03. සර්ව බලධාරී @scurvy දෙවියන් පමණක් ඇදහිය යුතුය.
    03. Elakiri 9inch Club (#9inchesEK) එකේ සාමාජිකත්වය ලබාගන්නේ නම් ඊට ප්‍රථම @Walter White මහතා ගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වී ඉන් සමත්විය යුතුය.
    04. එළකිරි විනය පාලක @IndrajithGamage මහතාගේ විශ්වාසය ලබාගැනීමෙන් තොරව කිසිදු සෙස් thread එකක් පලකිරීම සපුරා තහනම් වේ..
    05. පහත සඳහන් දේශපාලන කඳවුරු අතරින් එකක සාමාජිකත්වය ලබාගත යුතුය.
    @N A K A M U R A ප්‍රමුඛ පොදු ජඩ පෙරමුණ
    @EVC ප්‍රමුඛ අලි පොහොට්ටු එක්සත් ජාතික පක්ෂය
    @Kumbhakarna22 ප්‍රමුඛ කුහක ජෙප්පෝ
    @riduna pm ප්‍රමුඛ ජාතික හරිත පෙරමුණ (හාමුට පැත්තෙන් පුප දෙනව)

    එළකිරි සේවා
    • එළකිරි අඩු ආදායම් ලාභී සහන කාඩ්පත ලබාගැනීම සඳහා @Solo Rider මහතා වෙත අයදුම් කලයුතුය.
    • එළකිරි සෞඛ්‍ය රක්ෂණය (පණුගාය, බඩේ අමාරුව, ජබර කලන්තය, හක්කේ සෙම ඇතුළු ලෙඩරෝග 350ක් ආවරණය කෙරේ) @pitiye.appu දේශීය වෛද්‍යතුමා වෙතින් ලබාගත යුතුය.
    • එළකිරි වාහන රක්ෂණය @Hyaenidae මහතා වෙතින් ලබාගන්න.
    • සරණාගත සේවා (after "just migrate") @Edward Kenway

    මීට අමතරව ඔබගේ සියලු පුද්ගලික දත්ත තොරතුරු පිළිබඳ වාර්ථාවක් එළකිරි සාමාජිකත්වය ලබා සතියක් ඇතුළත එ.බු.සේ. විධායක නිලධාරි @hichchiputha වෙත ලබාදීම අනිවාර්ය වේ.
    --
    අණ පරිදි. @Lovtus
    @Lovtus pm ek damma bnn