🔴 එළකිරි නව සාමාජික ප්‍රඥප්තිය Charter of Elakiri New Membership

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    සෑම එළකිරි සමාජිකයෙකුම ශ්‍රී මැහෑෂ් වැලතර දෙවිඳුන්ගේ වහලකු වීමට කැමත්ත පලකළ යුතුය. නොඑසේනම් මහා බලගතු මාන්නායුධයෙන් තට්ටය පලාගැනීමට කැමති විය යුතුයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    අත් යන්ත්‍ර , හස්ත කර්මාන්ත , නැව් ලියාපදිංචිය සහ ගද සුවඳ දර්ශක නියමවාගනිමට කව්ද?
    එකත් දාපන් නැත්නම් ඕකාට ස්මෙල් එක පැටලිලා ස්කවියාගේ ලැට් වලවල් අස්සේ රිංගයි
    +smell rates සඳහා @Heshan Daminda මහතා අමතන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    Elakiri එකේ අව්රුදු 5,6ක් ඉඳපු කෙනෙක්, අලුත් සංගමයක් පටන් ගන්නවා නම් කොහෙද රෙජිස්ටර් වෙන්න ඕනි? (EK 2 inch club)
    නවතම EK 2 inch club එකේ ලියාපදිංචි වීමට @Pusek හරහා @AnuradhaRa සම්බන්ධ කරගන්න ☝️
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa , @Stimulus mind එක්ක ඇරියස් බව අපි දන්නවා. උඹට මොකක් ද ඌත් එක්ක තියෙන ඇරියස් එක?
    @Stimulus mind ගෙ උඩගු කම වැඩියි
    මාත් ඌ වගේම එකෙක් කියල දැන දැනම මාව කැපුව...

    හැබැයි ඌ කියන විදියට මම කුනුහරුප කියල බැනල නෑ කොහෙවත්. ඒකත් උගෙ වැරදි අවබෝධයක්
    අනිත් දේවලුත් වැරදි අවබෝධ කියල පස්සෙවත් තේරුම් ගත්තොත් හොදයි. තේරුම් ගත්තත් එකයි නැතත් එකයි මට වැඩක් නෑ
     
    • Dislike
    Reactions: PHBhagya

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    @AnuradhaRa , @Stimulus mind එක්ක ඇරියස් බව අපි දන්නවා. උඹට මොකක් ද ඌත් එක්ක තියෙන ඇරියස් එක?
    මට ඇති ඇරියස් එකක් නැ. Stimulus Mind @NRTG එක්ක තියන ඇරියස් එක මම පෙන්නුවේ. උඹට එක පෙන්නේ නැද්ද?
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,126
    21,671
    113
    @Stimulus mind ගෙ උඩගු කම වැඩියි
    මාත් ඌ වගේම එකෙක් කියල දැන දැනම මාව කැපුව...

    හැබැයි ඌ කියන විදියට කුනුහරුප කියල බැනල නෑ කොහෙවත් මම. ඒකත් උගෙ වැරදි අවබෝධයක්
    අනිත් දේවලුත් වැරදි අවබෝධ කියල පස්සෙවත් තේරුම් ගත්තොත් හොදයි. තේරුම් ගත්තත් එකයි නැතත් එකයි මට වැඩක් නෑ
    අපි දැනුවත්ව ඌ එහෙම කැපිල්ලක් දාලා නැහැ :no:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Loop Waiting GIF