🔴 [Exposed] තල්මස් සන්නිය WhaleBoost Ponzi Scheme that Promoted by පොට්ට කංචුක

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පිරමීඩ බරගානක් රන් වෙනවා බං. ඔය Low IQ පොන්නයෝ ගැවසෙන ඇප් පැත්තේ පලයන්කෝ. Imo, Tiktok වගේ ඒවගේ.
    සූම් මීටින්ග් එක්ක කියලා පුක දෙනවා.
    වැඩක් නැ ඉතින් කියල බන්. මුන් අහුවෙන්න අහුවෙන්න ආසයිද කොහෙද ගොන් හරක්. රටක් හදන්න පුලුවන්ද බලහන් මේ වගේ මෝඩයෝ ඉන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    අඩේ සෑහෙන්න මහන්සි වෙලානෙ. තෑන්ක්ස්

    මම හිතන්නෙ මට අවබොධයක් ආව අයි අටක් ගන්නෙ කොහොමද කියන එක ගැන. චන්දෙ ඉවර උනාම බලන්න ඕනි.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩේ උඔ මාර පොරක් නේ :love2:,මම හිතුවේ නැ මචං කවුංක මෙච්චර සල්ලි වලට පෙරෙත ඩයල් එකක් කියලා,මිනිහා IT සින් එකේ ඉන්න නිසා ඔක Scam එකක් කියලා දන්නවා...බොහොම හොඳ වැඩක් කරලා තියෙන්නෙ,මේ වගේ හොරු තක්කඩින්ට දැක්ක තැන කට උත්තර නැති වෙන්න ලියන්න ඔනේ මේ වගේ...
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපි හැමෝටම හුගක් වැදගත් වෙන දෙයක් ගැන ඔයාගෙ කාලෙ අරන් මේ වගේ ත්‍රෙඩ් එකකින් දාපු එකට බොහොම ස්තූතියි, සහෝ.:)(y)(y)ලංකාවෙ වගේ එකම හොරුන්ට ආයෙ ආයෙ අහුවෙන මිනිස්සු කොට්ඨාසයක් ඉන්න වෙන රටක් ලෝකෙ කොහෙවත් තියෙනවද දන්නෙ නෑ. බොරුනම් බලන්න, වැඩි කලක් යන්න ඉස්සෙල්ලා සක්විති කාරයත් ලංකාවෙ ඉන්න හරක් ටික ඔය වගේ ජල්තරේකට සෙට් කරගන්නවා. ලංකාවෙ එවුන්ට "මං ඉංග්‍රීසි උගන්වන්නට උපන්නෙමි" කියලා කියාගෙන ඇවිත් කෝටි සියගණන් හොරාකාපු හැටි බහුතරේකට දැන් අමතකයි. 😐😑
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    @kasun_kbp MTFE kiyana ekath hoyala balala thread ekak dapan puliwannam.
    අපේ ගෙවල් ලග එකෙක් කරනව. අපෝ ස්කෑම් එකක්නෙ කිව්වම නෑ මේක එහෙම එකක් නෙවෙයි මෙක වෙනස් එකක් කිව්ව.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අර මොංගල් යුටියුබ් කාරයා නේද ඔය? උන් ඔක්කොම ඉන්නෙ අපේ ගෙවල් පැත්තේ
    මැන්ට මොංගල් නැ මචං.හැබැයි මැන් හිතාගන ඉන්න ඇති මැන්ගේ විඩියෝ බලන ඔක්කොම උන් මොංගල් කියලා...එකනේ කෙලලා දැම්මෙ..අවස්ථාවදි ජඩයෝ,මට දිරවන්නෙම නැත්තෙ ඔය ජාතියේ මිනිස්සු.....