Sept22මාලිමාව එක දිස්ත්‍රික්කයක් වත් දිනන්නේ නැත
මොරටුව 60% ගන්න එකක් නෑ මචන්. Secret එකක් කියන්නම්.කොලබ නම් මොකා දිනයිද දන්නෙ නැහැ
මොරටුව මාලිමාව දිනනවා අනිවා හරියට නිකම් උසේන් බෝල්ට් එක්ක චාමර සම්පත් මීටර් සියය දුවනවා වගේ සීන් එකක්.
60% මාලිමාව ගන්නවා මොකද මොරටුවෙ උන් හරියට minion's ලා වගේ. අළුත් නායකත්වයක් පස්සෙ යන්නෙ.හරියට තේරුම් ගනින් මේ වීඩියෝ එක බලලා.
ජානදිපතිවරන හැම එකේම මොරටුවේ seat එකේ ප්‍රතිශතය රට්‍රෙම ප්‍රතිශතය අතර + or- 2 වගේ වෙනසක් තියෙන්නෙ. 2105 ද කොහෙද අරෙන්න
------ Post added on Sep 14, 2024 at 1:44 PM