🔴2024 Presidential Election🔴- දිස්ත්‍රික්ක

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කුරුණෑගල ගම් අස්සෙ ඔහොම තමයි සීන් එක. නාමල්ටත් සෑහෙන්න ඡන්ද තියෙනව එහෙ. මම පොල්පිතිගම ආසනයෙ එක ග්‍රාමසේවා කොට්ඨාසෙක මිනිස්සු ගැන ස්ටඩි එකකින් කියන්නෙ.

    මට හිතන්නෙ අනුරාධපුර ගම් අස්සෙත් ඔහොම තමයි
    ow gam asse loweth sajiyata loku lead ekak. anuradhapura and polonnaruweth ehema. oya sameekshana karana un owta yanne naa nikan town walata yanne. sajja game eka gahnwa loweth balpnko results eddi. hitanne nati result ekak enne

    කුරුණෑගල ගම් අස්සෙ ඔහොම තමයි සීන් එක. නාමල්ටත් සෑහෙන්න ඡන්ද තියෙනව එහෙ. මම පොල්පිතිගම ආසනයෙ එක ග්‍රාමසේවා කොට්ඨාසෙක මිනිස්සු ගැන ස්ටඩි එකකින් කියන්නෙ.

    මට හිතන්නෙ අනුරාධපුර ගම් අස්සෙත් ඔහොම තමයි
    namalayath 1 million wat gai kiyala hitenwa
    ------ Post added on Sep 15, 2024 at 4:47 PM

    මේක මම එක තැනකින් අහුලගත්ත එකක්. මේකෙ දිස්ත්‍රික් රිසාල්ට් මම ලොකුවට Follow කරේ නෑ. ඒත් මේකෙ Final results මෙයිට කිට්ටු ගානක් එයි කියල මම හිතනව. හැබැයි සජිත්ට මෙච්චර එන්නෙ නෑ මේකෙන් ටිකක් අනුරට & රනිල්ට යනව. හැබැයි ලක්ෂ 45කට එහා AKD ට ගන්න අමාරුයි. මම මේ කටට එන දේවල් කියනව නේ පදනමක් ඇතුව හිතපු දෙයක්. මෙයිට ටිකක් කිට්ටුවෙන් යන දෙයක් වෙයි.
    Whats-App-Image-2024-09-15-at-13-52-36.jpg
    colombo akd dinai neda
    ------ Post added on Sep 15, 2024 at 4:49 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ow gam asse loweth sajiyata loku lead ekak. anuradhapura and polonnaruweth ehema. oya sameekshana karana un owta yanne naa nikan town walata yanne. sajja game eka gahnwa loweth balpnko results eddi. hitanne nati result ekak enne

    namalayath 1 million wat gai kiyala hitenwa
    ------ Post added on Sep 15, 2024 at 4:47 PM

    colombo akd dinai neda
    ------ Post added on Sep 15, 2024 at 4:49 PM
    වෙන්න පුලුවන්, දිස්ත්‍රික් මට්ටමෙන් මට මේක ෂුවර් නෑ. මේකෙ ෆයිනල් රිසාල්ට් එක ගැන මම කිව්වෙ බං. මෙයිට කිට්ටුවෙන් යන එකක් එයි. හැබැයි ඔය තරම් එන්නෙ නෑ සජිත්ට, ඕකෙන් ලක්ෂ 5ක්වත් අර දෙන්න අතරෙ කැඩිල යනව

    mama panadure, mehenam ranilta thamayi yanne
    ඕව 2019 කෙලින්ම ගෝඨට නේ වැඩ කරේ බං?
    ------ Post added on Sep 15, 2024 at 4:56 PM
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ow gam asse loweth sajiyata loku lead ekak. anuradhapura and polonnaruweth ehema. oya sameekshana karana un owta yanne naa nikan town walata yanne. sajja game eka gahnwa loweth balpnko results eddi. hitanne nati result ekak enne

    namalayath 1 million wat gai kiyala hitenwa
    ------ Post added on Sep 15, 2024 at 4:47 PM

    colombo akd dinai neda
    ------ Post added on Sep 15, 2024 at 4:49 PM

    අනුරට මම 40% - 50.25 වගේ වේරියේශන් එකක් ඇතුලෙ තියන්නෙ. මේ ඡන්දෙ හරියටම දේවල් කියන්න බැරි එකක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    ඡන්දයට තියෙන්නේ හරියටම තව දවස් 7යි. ඊලග සෙනසුරාද චන්දෙ.

    පොඩ්ඩක් කතාකරමු තමන් හිතන් ඉන්න විදියට එක් එක් දිස්ත්‍රික්ක ජයගැනිමේ ප්‍රවනතාවක් තියෙන කෙනා කවුද කියල. ප්‍රතිශතත් කොටන් යමු. තමන් ඉන්න මැතිවරණ දිස්ත්‍රික්කයත් කියන් යන්න. ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක 22යි තියෙන්නේ.

    AU91DoH.png

    E3xCDIm.jpeg

    1. Ampara (Digamadulla)
    2. Anuradhapura
    3. Badulla
    4. Batticaloa
    5. Colombo
    6. Galle
    7. Gampaha
    8. Hambantota
    9. Jaffna
    10. Kalutara
    11. Kandy
    12. Kegalle
    13. Kurunegala
    14. Matale
    15. Matara
    16. Monaragala
    17. Nuwara Eliya
    18. Polonnaruwa
    19. Puttalam
    20. Ratnapura
    21. Trincomalee
    22. Vanni
    අදහස ඩොක් වෙතින් @emoji diaries :yes: (y)
    ammo ban yapane + kilinochchi + mulativu + mannar + vavuniya district 5 tama wada population ekak innawane piliyandala + maharagama DS division deke :baffled:
     
    • Like
    Reactions: acryan

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේක මම හදපු එකක් නෙමෙයි බං, මේක උස්සපු එකක්. මම ෆේස්බුක් එකේ දැකල ගත්තෙ. ඒත් මේකෙ ෆයිනල් රිසාල්ට්ස් මම හදපු එකට ගොඩක් කිට්ටුවෙන් යනව. District results ෆලෝ කරේ නෑ කියල කිව්වෙත් ඒ නිසා.

    60%කට නම් එන්න බෑ බං. මාතර මාලිමාවට හැරෙන Percentage එක ගොඩක් වැඩියි. ඒක පිලිගන්නව. හැරෙන ප්‍රතිශතය වැඩියි කියන්නෙ දාන ප්‍රතිශතය වැඩියි කියන එක නෙමෙයි. 69 ලක්ෂෙ ඡන්ද ගොඩක් මාලිමාවට හැරෙනව අනිත් දිස්ත්‍රික්ක වලට සාපේක්ෂව.
    ගෝඨ එදා ලංකාවෙන් වැඩිම ගත්ත දිස්ත්‍රික්කය මාතර ta 67%ක්. එතකොට ඒත් එක්කම තිබ්බ ජෙනරල් ඉලෙක්ෂන් එකෙන් ලංකාවෙ ඉන්න හැම JVP එකෙක්ම දිනයි කියල බලාගෙන හිටපු හඳුන්නෙත්ති පැරදුනෙත් මාතරින්, එහෙම දිස්ත්‍රික්කයක් 60% පන්නල JVP එකට යයි කියල උඹ හිතනවද?
    මේව ඇත්ත ලෝකෙ වෙන දේවල් බං. හීනලෝක වල ඉඳගෙන හිතන්න එපා.
    ඔච්චර ඕන නෑ 2014 මහින්ද ගත්තෙ ලක්ෂ 57යි ඡන්ද, ලක්ෂ 5කින් පැරදුනෙ යහපාලනේ ආව වෙලාවෙ, අවුරුදු 5ක් යන්න කලින් මිනිස්සුන්ට යහපාලන තිත්ත වෙලා, බෝම්බ කාල, ටුවරිසම් නැති වෙලා, ඔක්කොම කෙල වෙලා, පට්ට හෝප් එකක් තියාගෙන ගෝඨට ඉතිහාසයෙ කවදාවත් නැති විදියෙ රැල්ලක් හැදිල තියෙද්දිත් පොරට ගන්න පුලුවන් උනේ ලක්ෂ 69යි. ඒ කියන්නෙ ලක්ෂ 12යි අර තරම් කෙලියක් වෙලා තියෙද්දිත් ඌට ඡන්ද වැඩි කරගන්න පුලුවන් උනේ. දැන් උඹ හිතනවද 425,000ක හිටපු ජවිපෙට මේ පාර ලක්ෂ 52 පන්නන්න පුලුවන් කියල, ඒ කියන්නෙ අර වගේ රැල්ලක ලක්ෂ 12ක් ඡන්ද වැඩි කරගන්න පුලුවන් උන ගෝඨට මේ වගේ මිනිස්සුන්ට දේශපාලන එපා වෙලා තියෙන Condition එකක් උඩ ලක්ෂ 50කින් විතර ඡන්ද වැඩි කරගන්න පුලුවන් කියල.
    පොඩ්ඩක් මොලේ කල්පනා කරල බලන්න මචං.
    ඔව් බන් මේ උබේ පැහැදිලි කිරීමෙන් මට හොදටම තේරුනා. මම මහ මෝඩයෙක්නේ. හීන ලෝකෙකක්නේ ඉදල තියෙන්නේ. චික්. Thanks බන්. 22 උදේට හම්බවෙමුන්කෝ

    ammo ban yapane + kilinochchi + mulativu + mannar + vavuniya district 5 tama wada population ekak innawane piliyandala + maharagama DS division deke :baffled:
    නෑ
    ------ Post added on Sep 15, 2024 at 5:14 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,358
    113
    ඔව් බන් මේ උබේ පැහැදිලි කිරීමෙන් මට හොදටම තේරුනා. මම මහ මෝඩයෙක්නේ. හීන ලෝකෙකක්නේ ඉදල තියෙන්නේ. චික්. Thanks බන්. 22 උදේට හම්බවෙමුන්කෝ
    Habai ara bet eka allamu 22ta kalin
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේ වෙලාවෙ මම ඉන්නෙ ගාල්ල රත්ගම ආසනයේ ගෙදරක. මීට පෙර පට්ට අලින්වූ මෙහි නැන්දා සහ මාමා ඔවුන්ට හිමිව තිබූ වැඩිහිටි දීමනාව කපා දැමීම නිසා මෙවර AKD ට මනාප ලකුණු කරන බව පවසයි ...

    මේ වතාවෙ මිනිස්සුන්ගෙ හැසිරීම එකිනෙකට පට්ට වෙනස් මචංලා ..
     
    • Love
    Reactions: haunte and Amew

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පිලියන්දල කියලා seat එකක්වත් DS එකක්වත් නගර සභාවක්වත් නෑ. කැස්බෑව දිනනව NPP. 60%+. Also මහරගම , හොමාගම , කඩුවෙල
    කැස්බෑව සුවර් ද බන්, පිළියන්දල තමයි අපේ හැන්කී බොස් ඉන්නේ ඒකයි ඇහුවේ 😒
     
    • Like
    Reactions: Amew

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    පිලියන්දල කියලා seat එකක්වත් DS එකක්වත් නගර සභාවක්වත් නෑ. කැස්බෑව දිනනව NPP. 60%+. Also මහරගම , හොමාගම , කඩුවෙල
    kesbewa kiyanne paalu handiyak ooru meeyo, ballek wath na dawalta ethana. kesbewa nama thibbata kesbewa nagara sabawa + kesbewa pradeshiya sabawa dekama thiyanne piliyandala town eka madde. kesbewa handiye malu kadayakui wewakui thiyanawa :rofl:
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    kesbewa kiyanne paalu handiyak ooru meeyo, ballek wath na dawalta ethana. kesbewa nama thibbata kesbewa nagara sabawa + kesbewa pradeshiya sabawa dekama thiyanne piliyandala town eka madde. kesbewa handiye malu kadayakui wewakui thiyanawa :rofl:
    අනේ උබ මට කැස්බෑව ගැන උගන්නන එන්න එපා.
    නිකමට බලපන් දැන් ගිගින් මාලු ලෑල්ලක්ද තියෙන්නේ කියලා 😂😂 පිලියන්දල ලොකු හින්දා ඒක පැටලුනා කියමුකෝ.
    ඒ උනාට බලපන් අර මහරගම + පිලියන්දල ට වඩා අඩු population එකක් උතුරේ දිස්ට්‍රික්ක පහේ ඉන්නවා කියපු කතාව. බීලද බන් ඉන්නේ උබ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    අනේ උබ මට කැස්බෑව ගැන උගන්නන එන්න එපා.
    නිකමට බලපන් දැන් ගිගින් මාලු ලෑල්ලක්ද තියෙන්නේ කියලා 😂😂 පිලියන්දල ලොකු හින්දා ඒක පැටලුනා කියමුකෝ.
    ඒ උනාට බලපන් අර මහරගම + පිලියන්දල ට වඩා අඩු population එකක් උතුරේ දිස්ට්‍රික්ක පහේ ඉන්නවා කියපු කතාව. බීලද බන් ඉන්නේ උබ
    Piliyandala DS division eke laksha 4 k withara innawa ooru meeyo population eka. Maharagama ita wadiyi. Ekathuwa 8lakhs+