😌😌සුද්දියෙක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලන්කාවෙ කෙල්ලො මල් ගවුම ඇදන් හිටියට උන්ට වඩා හැදියාව තියෙනව බන් සුද්දියොන්ට.හැමෝම් ගැනම නෙවෙඉ 90%ක් ලන්කාවෙ කෙල්ලො ඉන්නෙ සමනලයෙක්වත් වහලා නෑ වගෙ ඒ උනාට බඹරු 1000ක් විතර ඇනල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හැදියාව කිව්වෙ.?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උන් සිරා love කරනවා බන්.ලන්කාවෙ උන් තව කොල්ලෙක් හොදයි කියල හිතුනම උගෙ පස්සෙන් යනවනෙ.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Mama nam lankawe gobba gaanu diha ehaka arala bakanne na...

    Suddiyo tama aaye digatama..

    Mata amarui dan lanakaee kaallak karanna....

    Eeeya... Jarawaa
    ...
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    Mama nam lankawe gobba gaanu diha ehaka arala bakanne na...

    Suddiyo tama aaye digatama..

    Mata amarui dan lanakaee kaallak karanna....

    Eeeya... Jarawaa
    ...

    මොකො එහෙම කිව්වේ ? සුද්දියෙක් වත් සෙට් උනාද උඹට ? කියපන් බලන්න විස්තර.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,261
    3,842
    113
    මෙහෙමයි බන් පොඩි දෙයක් උනත් හොඳ පාඩමක්. මොකද අපේ සමාජේ ගොඩක් දේවල් පටල්ගත්තු එකක් හන්ද. වෙනින් රටවල් වල අයව අපි තෙරුන් අර ගෙන තියෙන්නෙත් ඒ පැටලීමත් එක්ක. එංගලන්තේ චාර්ල්ස් කුමාරයා මෙහෙට එනවා කිව්වම හතරගාතේ දාල කොන්ද නමන අය ඉන්නෙත් එකයි.

    ගොඩක් බටහිර රටවල් වල, අවුරුදු 18 වෙද්දී අම්මල තාත්තල එක්ක එකට ජීවත් වෙන්නේ 5% කටත් අඩු ප්‍රමාණයක්. කෙල්ලොද කොල්ලොද කියල වෙනසක් නැ. ඒක හන්ද එයාලගේ සමාජේ හැදිලා තියෙන්නේ individualism කියන concept එක උඩ. එයාලගේ රටේ නීති හැදිලා තියෙන්නේත් ඒක උඩ. නීතියෙන් උනත් තැන දෙන්නේ කෙල්ලොන්ට.
    අපේ සමාජේ හැදිලා තියෙන්නේ collectivism කියන concept එකට. අපි වැඩිහිටියන්ට තැන දෙන්නේ අන්න ඒ නිසා.
    කොහොම උනත් individualism තියන සමාජෙක පිටින් ලස්සනට පෙනුනට ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. තනියම ඉන්න නිසා ගොඩක් අයට depression එහෙමත් නැතුව නෙවෙයි. අවුරුදු 25 ක් 29 ක් වෙනකන් කෙල්ලෝ කොල්ලෝ weed ගහනවා 70% වත්. කෙල්ලෝ club යනවා, නැති වෙන්න බොනවා. අවුරුදු ගානක් එයාල තනියම ඉන්න හන්ද කැ ගහල සද්ද කරල හරි තමන්ගේ දේවල් කරගන්න දන්නවා. කෙල්ලෝ පිස්සියෝ වගේ කෑ ගහනව දැක්කම ඉතින් :no::no:. අපේ සමාජේ ගෙදරින් වෙන් වෙලා අවුරුදු 35ක කෙනෙක්ගෙ experience එක අවුරුදු 23 ක පොඩි කෙල්ලෙක්ට තිබ්බොත් පුදුම වෙන්න එපා. අර සුද්දෝ දෙන්න ඒකිව ගණන් නොගත්තේ අන්න ඒ හන්ද. අනික ජපන් කෙල්ලොන්ට එහෙම ගොඩක් ආස අය ඇතිනේ? උන් තරන් කපටි ජාතියක් තවත් නැ. :D

    කොහොම උනත් අපේ සමාජේ හැදුන කෙනෙක්ට ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරුයි. රට හැදුනත් බඳින වයසේදී ලංකාවෙන් කට්ටිය හොයන්නේ ඒ හන්ද. මොකද සාරධර්ම මුකුත් නැති හැදියාවක් නැති සමාජයක් දැක්කම අපේ කෙල්ලෝ ගණන් ඉස්සුවත් අපිට හොඳයි කියල හිතෙනවා. ඉතින් මිනිස්සුන්ව(වේශ්ෂයෙන් ම රට අයව) පොත්තෙන් මනින්න කවදාවත් පුරුදු වෙන්න එපා.

    මෙහෙමයි මචන්, සුද්දො අපේ වගේ රට වල ඇවිල්ලා හැසිරෙන විදිහ උඹ කියනවා වගේ
    individualism කියන සංකල්පයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. උන් මේ රට වලට තනියෙන්
    ඇවිල්ලා ඇවිදලා යන හැටි දැක්කහම අපිට හිතෙන්නේ අපිට නම් අඩුම ගානේ යාපනේටවත්
    තනියෙන් ගිහිල්ලා එන්න බෑ නේද කියලා. නමුත් සමහර සුද්දෝ මෙහෙ ඇවිල්ලා හැසිරෙන
    විදිහ දැක්කම හිතෙනවා අපි උන්ට උන්ගේ සුදු හම නිසාම pass එකක් දීලද කියලා....

    උදාහරණයකට සුද්දො පොදු ස්ථානවල බිම ඉඳගෙන ඉන්නවා. මම කවදාවත දැකලා
    නෑ ලංකාවෙ මිනිස්සු එහෙම බිම ඉඳගෙන ඉන්නවා. දැන් මේකට කවුරු හරි කියන්න පුළුවන්
    උන් එහෙම කරන්නේ සුද්දන්ගේ රටවල් පිරිසිඳු නිසා උන් උන්ගේ රටවල පොදු
    ස්ථානවල බිම ඉඳ ගන්නවා ඒක නිසා උන් මෙහෙ ආවාමත් ඒ පුරුද්දට එහෙම කරනවා
    කියලා. නමුත් උන් උන්ගෙ රටේ එහෙම කල පලියට අපේ රටට ආවාමත් එහෙම කරන්න පුළුවන්ද?
    තමන් අනුන්ගේ තැනකට
    ගිහිල්ලා තමන්ට වුවමනා විදිහට හැසිරෙන එක හරිද.

    උඹට කියන්න පුළුවන් ඒක තමයි individualism එක social etiquette නොසලකා හැර තමන්ට වුවමනා විදිහට
    නිදහසේ හැසිරීම කියලා. නමුත් මචන් සුද්දො උන්ගෙ රට එහෙම හැසිරෙනෙ එක individualism
    වුනාට මෙහෙට ඇවිල්ලා එහෙම කරන එක මටනම් හිතෙන්නේ disrespect
    කිරීමක්
    කියලා. අපේ රටට ආවම මෙහෙමයි හැසිරෙන්න ඕන කියලා අපිට උන්ට කියන්න බැරිකම
    අපේ තියෙන හීන මානය. මන් මේ කියන්නේ සංකෘතික පොලිසි පිහිටවන්න නෙවෙයි.
    ඒත් උන් මෙහෙට ඇවිල්ලා අපේ තියන customs totally disregard කරලා
    හැසිරෙනවා නම් ඒක උන්ට පෙන්නලා දෙන්න අපිට කොන්දක් තියෙන්න ඕන.
    ඕන වැඩක් සුදු හමක් තියෙන එකෙක් කල පලියට ඒක උසස් වෙන්නෙ නෑ. අපේ තියන customs
    අපි තුන්වැනි ලෝකයෙ රටක් වුනු පළියට උන්ගෙ ඒවට වඩා පහත් වෙන්නෙත් නෑ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Mama nam lankawe gobba gaanu diha ehaka arala bakanne na...

    Suddiyo tama aaye digatama..

    Mata amarui dan lanakaee kaallak karanna....

    Eeeya... Jarawaa
    ...
    සිරාවටම මචන් ලංකාවෙ ගෑනු කියන්නෙ තනිකාම ජරාවල්. සුද්දියෙක් ඇහැට දැකපු එකෙක් මලාට ලංකාවෙ ගෑනු පස්සෙන් යන්නෙ නෑ බන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සුද්දො එහෙම බිම ඉදගන්නෙ කරන්නෙ උන්ට මාන්නයක් නැතිකම අරාබිකාරයෙක් එහෙම බිම ඉදගන්නෙ නෑ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙමයි මචන්, සුද්දො අපේ වගේ රට වල ඇවිල්ලා හැසිරෙන විදිහ උඹ කියනවා වගේ
    individualism කියන සංකල්පයෙන් පැහැදිලි කර ගන්න පුළුවන්. උන් මේ රට වලට තනියෙන්
    ඇවිල්ලා ඇවිදලා යන හැටි දැක්කහම අපිට හිතෙන්නේ අපිට නම් අඩුම ගානේ යාපනේටවත්
    තනියෙන් ගිහිල්ලා එන්න බෑ නේද කියලා. නමුත් සමහර සුද්දෝ මෙහෙ ඇවිල්ලා හැසිරෙන
    විදිහ දැක්කම හිතෙනවා අපි උන්ට උන්ගේ සුදු හම නිසාම pass එකක් දීලද කියලා....

    උදාහරණයකට සුද්දො පොදු ස්ථානවල බිම ඉඳගෙන ඉන්නවා. මම කවදාවත දැකලා
    නෑ ලංකාවෙ මිනිස්සු එහෙම බිම ඉඳගෙන ඉන්නවා. දැන් මේකට කවුරු හරි කියන්න පුළුවන්
    උන් එහෙම කරන්නේ සුද්දන්ගේ රටවල් පිරිසිඳු නිසා උන් උන්ගේ රටවල පොදු
    ස්ථානවල බිම ඉඳ ගන්නවා ඒක නිසා උන් මෙහෙ ආවාමත් ඒ පුරුද්දට එහෙම කරනවා
    කියලා. නමුත් උන් උන්ගෙ රටේ එහෙම කල පලියට අපේ රටට ආවාමත් එහෙම කරන්න පුළුවන්ද?
    තමන් අනුන්ගේ තැනකට
    ගිහිල්ලා තමන්ට වුවමනා විදිහට හැසිරෙන එක හරිද.

    උඹට කියන්න පුළුවන් ඒක තමයි individualism එක social etiquette නොසලකා හැර තමන්ට වුවමනා විදිහට
    නිදහසේ හැසිරීම කියලා. නමුත් මචන් සුද්දො උන්ගෙ රට එහෙම හැසිරෙනෙ එක individualism
    වුනාට මෙහෙට ඇවිල්ලා එහෙම කරන එක මටනම් හිතෙන්නේ disrespect
    කිරීමක්
    කියලා. අපේ රටට ආවම මෙහෙමයි හැසිරෙන්න ඕන කියලා අපිට උන්ට කියන්න බැරිකම
    අපේ තියෙන හීන මානය. මන් මේ කියන්නේ සංකෘතික පොලිසි පිහිටවන්න නෙවෙයි.
    ඒත් උන් මෙහෙට ඇවිල්ලා අපේ තියන customs totally disregard කරලා
    හැසිරෙනවා නම් ඒක උන්ට පෙන්නලා දෙන්න අපිට කොන්දක් තියෙන්න ඕන.
    ඕන වැඩක් සුදු හමක් තියෙන එකෙක් කල පලියට ඒක උසස් වෙන්නෙ නෑ. අපේ තියන customs
    අපි තුන්වැනි ලෝකයෙ රටක් වුනු පළියට උන්ගෙ ඒවට වඩා පහත් වෙන්නෙත් නෑ.

    එහෙම එකක් නෙමෙයි machan,ඕක මම මෙහෙම කියන්නම් අපි වුනත් කොහේ හරි ගමනක් ගියාම ගල් උඩ ගස් යට වාඩි වෙන්නේ නැද්ද?,හැබැයි ගමේ මිනිස්සු එහෙම ගල් උඩ ගස් යට වාඩි වෙන්නේ නෑ.සමහරු සීගිරිය ළඟ හිටියට ජීවිතේටම සීගිරියට ගිහිල්ලා නැති අය ඉන්නවා.ඔතන තියෙන්නේ උන් තනියම ලංකාවට ඇවිල්ලා මෙහේ කවුරුවත් අඳුනන්නෙ නෑ.ඉතිං බීම වාඩි උනා කියලා උන්ට ගාණක් නෑ.අපිට එහෙම නෙමෙයි අපි බයෙන් ඉන්නේ අඳුනන එකෙක් දැක්කොත් මොනවා හිතයිද කියලා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් සිරා love කරනවා බන්.ලන්කාවෙ උන් තව කොල්ලෙක් හොදයි කියල හිතුනම උගෙ පස්සෙන් යනවනෙ.

    U gotta be kidding me...:lol:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මචන් උඹ ඇත්තම කියල තියනව. සුද්දියො එක්ක බලපුවාම ලංකාවෙ ඉන්න ගෑනුන්ට ගෑනු කියන්න බෑ. ලංකාවෙ ඉන්නෙ තනිකරම හාල්පාරු වැදිරියො ටිකක්. උන්ගෙ ඇති ලස්සනකුත් නෑ ඒත් වෙන රටවල කෙල්ලො කරන දේවලඉන් දාහෙන් එකක්වත් කරන්න බෑ. ලංකාවෙ ගෑනු ඉන්නෙම පිරිමින්ගෙන් ඔක්කොම කරගන්න. එළකිරියෙ ඉන්නව මචන් ලංකාවෙ ගෑනුන්ට පුක දීගෙන ඉන්න අනාථයො ටිකක්. උන් ටිකක රිදිල දැන් දුවගෙන එයි. උන්ට රිදෙන්නම තමා මචන් කියන්න ඕනෙ. අපි ලංකාවෙ ගොන් ගෑනු ටිකයි ලංකාවෙ ගෑනුන්ට පුක දෙන අනාතයො ටිකයි මෙතන පජාතම කරල දාන්න ඕන මචන්.

    මෙහෙමයි බන් පොඩි දෙයක් උනත් හොඳ පාඩමක්. මොකද අපේ සමාජේ ගොඩක් දේවල් පටල්ගත්තු එකක් හන්ද. වෙනින් රටවල් වල අයව අපි තෙරුන් අර ගෙන තියෙන්නෙත් ඒ පැටලීමත් එක්ක. එංගලන්තේ චාර්ල්ස් කුමාරයා මෙහෙට එනවා කිව්වම හතරගාතේ දාල කොන්ද නමන අය ඉන්නෙත් එකයි.

    ගොඩක් බටහිර රටවල් වල, අවුරුදු 18 වෙද්දී අම්මල තාත්තල එක්ක එකට ජීවත් වෙන්නේ 5% කටත් අඩු ප්‍රමාණයක්. කෙල්ලොද කොල්ලොද කියල වෙනසක් නැ. ඒක හන්ද එයාලගේ සමාජේ හැදිලා තියෙන්නේ individualism කියන concept එක උඩ. එයාලගේ රටේ නීති හැදිලා තියෙන්නේත් ඒක උඩ. නීතියෙන් උනත් තැන දෙන්නේ කෙල්ලොන්ට.
    අපේ සමාජේ හැදිලා තියෙන්නේ collectivism කියන concept එකට. අපි වැඩිහිටියන්ට තැන දෙන්නේ අන්න ඒ නිසා.
    කොහොම උනත් individualism තියන සමාජෙක පිටින් ලස්සනට පෙනුනට ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. තනියම ඉන්න නිසා ගොඩක් අයට depression එහෙමත් නැතුව නෙවෙයි. අවුරුදු 25 ක් 29 ක් වෙනකන් කෙල්ලෝ කොල්ලෝ weed ගහනවා 70% වත්. කෙල්ලෝ club යනවා, නැති වෙන්න බොනවා. අවුරුදු ගානක් එයාල තනියම ඉන්න හන්ද කැ ගහල සද්ද කරල හරි තමන්ගේ දේවල් කරගන්න දන්නවා. කෙල්ලෝ පිස්සියෝ වගේ කෑ ගහනව දැක්කම ඉතින් :no::no:. අපේ සමාජේ ගෙදරින් වෙන් වෙලා අවුරුදු 35ක කෙනෙක්ගෙ experience එක අවුරුදු 23 ක පොඩි කෙල්ලෙක්ට තිබ්බොත් පුදුම වෙන්න එපා. අර සුද්දෝ දෙන්න ඒකිව ගණන් නොගත්තේ අන්න ඒ හන්ද. අනික ජපන් කෙල්ලොන්ට එහෙම ගොඩක් ආස අය ඇතිනේ? උන් තරන් කපටි ජාතියක් තවත් නැ. :D

    කොහොම උනත් අපේ සමාජේ හැදුන කෙනෙක්ට ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරුයි. රට හැදුනත් බඳින වයසේදී ලංකාවෙන් කට්ටිය හොයන්නේ ඒ හන්ද. මොකද සාරධර්ම මුකුත් නැති හැදියාවක් නැති සමාජයක් දැක්කම අපේ කෙල්ලෝ ගණන් ඉස්සුවත් අපිට හොඳයි කියල හිතෙනවා. ඉතින් මිනිස්සුන්ව(වේශ්ෂයෙන් ම රට අයව) පොත්තෙන් මනින්න කවදාවත් පුරුදු වෙන්න එපා.

    ඇත්ත කතා කරලා තියෙනවා. +16