උඹ කියල තියන සමහර දේවල් ඇත්ත. ඒ රටව්වල කෙල්ලෙක්ට අවිරුදු 20 වෙනකොට ඔක්කොම තනියම කරගන්න පුළුවම් කියන එක සහතික ඇත්ත. ඒත් වෙනරවවල නීතියෙන් උනත් තැන දෙන්න කෙල්ලන්ට කියන එක බොරු. ඒ රටවල තියෙන්නෙ සමතැන්. කෙල්ලන්ට කියල කිසිම වැදි තැනක් නෑ. ලංකාවෙ තමා නීතියෙනුයි සමාජෙනුයි හැමදේම කෙල්ලන්ට දීල තියෙන්නෙ. මහන්සියෙන් දෙයක් කරන්න පුලුවන් කෙල්ලෙක් ලංකාවෙ නෑනෙ බන්.මෙහෙමයි බන් පොඩි දෙයක් උනත් හොඳ පාඩමක්. මොකද අපේ සමාජේ ගොඩක් දේවල් පටල්ගත්තු එකක් හන්ද. වෙනින් රටවල් වල අයව අපි තෙරුන් අර ගෙන තියෙන්නෙත් ඒ පැටලීමත් එක්ක. එංගලන්තේ චාර්ල්ස් කුමාරයා මෙහෙට එනවා කිව්වම හතරගාතේ දාල කොන්ද නමන අය ඉන්නෙත් එකයි.
ගොඩක් බටහිර රටවල් වල, අවුරුදු 18 වෙද්දී අම්මල තාත්තල එක්ක එකට ජීවත් වෙන්නේ 5% කටත් අඩු ප්‍රමාණයක්. කෙල්ලොද කොල්ලොද කියල වෙනසක් නැ. ඒක හන්ද එයාලගේ සමාජේ හැදිලා තියෙන්නේ individualism කියන concept එක උඩ. එයාලගේ රටේ නීති හැදිලා තියෙන්නේත් ඒක උඩ. නීතියෙන් උනත් තැන දෙන්නේ කෙල්ලොන්ට.
අපේ සමාජේ හැදිලා තියෙන්නේ collectivism කියන concept එකට. අපි වැඩිහිටියන්ට තැන දෙන්නේ අන්න ඒ නිසා.
කොහොම උනත් individualism තියන සමාජෙක පිටින් ලස්සනට පෙනුනට ඇතුලෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. තනියම ඉන්න නිසා ගොඩක් අයට depression එහෙමත් නැතුව නෙවෙයි. අවුරුදු 25 ක් 29 ක් වෙනකන් කෙල්ලෝ කොල්ලෝ weed ගහනවා 70% වත්. කෙල්ලෝ club යනවා, නැති වෙන්න බොනවා. අවුරුදු ගානක් එයාල තනියම ඉන්න හන්ද කැ ගහල සද්ද කරල හරි තමන්ගේ දේවල් කරගන්න දන්නවා. කෙල්ලෝ පිස්සියෝ වගේ කෑ ගහනව දැක්කම ඉතින්. අපේ සමාජේ ගෙදරින් වෙන් වෙලා අවුරුදු 35ක කෙනෙක්ගෙ experience එක අවුරුදු 23 ක පොඩි කෙල්ලෙක්ට තිබ්බොත් පුදුම වෙන්න එපා. අර සුද්දෝ දෙන්න ඒකිව ගණන් නොගත්තේ අන්න ඒ හන්ද. අනික ජපන් කෙල්ලොන්ට එහෙම ගොඩක් ආස අය ඇතිනේ? උන් තරන් කපටි ජාතියක් තවත් නැ.
කොහොම උනත් අපේ සමාජේ හැදුන කෙනෙක්ට ඒ වගේ අය එක්ක ජීවත් වෙන්න ටිකක් අමාරුයි. රට හැදුනත් බඳින වයසේදී ලංකාවෙන් කට්ටිය හොයන්නේ ඒ හන්ද. මොකද සාරධර්ම මුකුත් නැති හැදියාවක් නැති සමාජයක් දැක්කම අපේ කෙල්ලෝ ගණන් ඉස්සුවත් අපිට හොඳයි කියල හිතෙනවා. ඉතින් මිනිස්සුන්ව(වේශ්ෂයෙන් ම රට අයව) පොත්තෙන් මනින්න කවදාවත් පුරුදු වෙන්න එපා.
කලාතුරකින් එකෙක් දෙන්නෙක් හිටියත් සුද්දියො කරන දේවලින් දාහෙන් එකක්වත් කරන්න බෑ.
මම කියන්නෙ මචන් ලංකාවෙ හැමදේම වැඩිතැන කෙල්ලන්ට දෙන හින්ද මෙහෙ පිරිමින්ට තමා හැම දේකම බර පැටවිලා තියෙන්නෙ. ලංකාවෙ ගෑනුන්ට මුකුත් කරගන්න බැරි හින්ද ඔක්කොම වැඩ කරන්න වෙලා ත්යෙන්නෙ පිරිමින්ට. වෙන රටවල එහෙම නෑ හැමෝම එක වගේ වැඩ කරන්නෙ.
අන්තිමටම කියන්න තියෙන්නෙ උඹට සාරධර්මයි රටේ නැති මගුලුයි හොයල ලංකාවෙ ගොබ්බියක් බැදගත්තොත් උඹටත් වෙන්නෙ ඔක්කොම වැඩ ටික උඹම කරන්න. ගෑනු ගෙදරට වෙලා ටීවි බල බල ඉදියි. වෙන රටක කෙල්ලෙක් බැන්දොත් ජීවිතේම ගොඩ මචන්. ජීවිතේ විදින්න පුළුවන් හම පැත්තෙන්ම. ෆොරින් කෙල්ලෙක් එක්ක හැරෙන්නවත් බෑ බන් ලංකාවෙ එකියෙක්ට. ෆොරින් කෙල්ලො එක්ක cඅම්පෙයාර් කරොත් ලංකාවෙ ගෑනුන්ට ඇප නෑ.





