😵‍💫 ටැබ් ගෙන්න තහනම් ලු 🤮

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ටැබ් එකක් ගෙනාවා නෝමල් පොස්ට් එකෙ. පෝස්ට් ඔෆිස් එකෙ බුවා තහනම් කියලා කිව්වා ටැබ් ෆොන් ලැප්ටොප් අරකමේක සින් ගොඩක්.ආය ගෙනාවොත් දෙන්නෙ නැ කිව්වා නේ. එකක් ගෙන්නත් බැරි ද?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    කොහේද පොස්ට් ඔෆිස් එක මචං... ? කස්ටම් එකේ එවුන් තහනම් අයිටම් ලොකු Quantity එකකින් එන ඒවා සීස් කරන සීන් එකක් තියෙනවා එත් අයිටම් එකක් වගේ නම් ශේප් එකේ රිලීස් කරනවලු පොඩි දේශනාවක් දාලා
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චක්‍රලේඛය මොකක්ද කියල අහගන්න තිබුන
    නුවර බන්. මම මොකුත් කියන්න ගියෙ නැ. ඌ අදට දෙන්නන් අරක මෙක කිව්ව හින්දා
    කොහේද පොස්ට් ඔෆිස් එක මචං... ? කස්ටම් එකේ එවුන් තහනම් අයිටම් ලොකු Quantity එකකින් එන ඒවා සීස් කරන සීන් එකක් තියෙනවා එත් අයිටම් එකක් වගේ නම් ශේප් එකේ රිලීස් කරනවලු පොඩි දේශනාවක් දාලා
    නුවර එක බන්. Usps එකෙ ආවෙ එකයි එකට ගියේ. Dhl වල නම් අවුලක් නැතිව එනවා බන්. 1ක් ගෙන්න පුලුවන් නෙ?
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    නුවර බන්. මම මොකුත් කියන්න ගියෙ නැ. ඌ අදට දෙන්නන් අරක මෙක කිව්ව හින්දා

    නුවර එක බන්. Usps එකෙ ආවෙ එකයි එකට ගියේ. Dhl වල නම් අවුලක් නැතිව එනවා බන්. 1ක් ගෙන්න පුලුවන් නෙ?
    පොස්ට් ඔෆිස් ස්ටාෆ් කේස් දාන්නේ නෑ බං ඕවට... කේස් දැම්මොත් දාන්නේ කස්ටම් එකේ අය උඹටත් ඔය අනම් මනම් කියන්න ඇත්තේ නුවර පෝස්ට් ඔෆිස් එකේ ඉන්න කස්ටම් එකේ එවුන් වෙන්න ඇති

    ලගදී තහනම් භාණ්ඩ කියලා ගහපු Circulars හැටියට ඕන නම් උන්ට එන එක අයිටම් උනත් හිර කරන්න පුළුවන් මං හිතන්නේ, ඒ උනාට එකක් වගේ නම් පෙඩ්ඩක් අගේ කරලා රිලීස් කරනවා
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    පවුලෙන් භාගයක් ඇමරිකාවේ නේද ඉන්නේ, post office එකට පදිරි වෙන්නේ මොකටද 😒😒😒
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    නුවර බන්. මම මොකුත් කියන්න ගියෙ නැ. ඌ අදට දෙන්නන් අරක මෙක කිව්ව හින්දා

    නුවර එක බන්. Usps එකෙ ආවෙ එකයි එකට ගියේ. Dhl වල නම් අවුලක් නැතිව එනවා බන්. 1ක් ගෙන්න පුලුවන් නෙ?
    payment proof illuwada bn ?
     
    • Like
    Reactions: lasankandy

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ටැබ් එකක් ගෙනාවා නෝමල් පොස්ට් එකෙ. පෝස්ට් ඔෆිස් එකෙ බුවා තහනම් කියලා කිව්වා ටැබ් ෆොන් ලැප්ටොප් අරකමේක සින් ගොඩක්.ආය ගෙනාවොත් දෙන්නෙ නැ කිව්වා නේ. එකක් ගෙන්නත් බැරි ද?

    Genna puluwan but tax gewanna one. unta weradila thama oka clear wela thiyenne. nettam post office (head office) eke customs un inna thena kadala check karanawa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    නුවර බන්. මම මොකුත් කියන්න ගියෙ නැ. ඌ අදට දෙන්නන් අරක මෙක කිව්ව හින්දා

    නුවර එක බන්. Usps එකෙ ආවෙ එකයි එකට ගියේ. Dhl වල නම් අවුලක් නැතිව එනවා බන්. 1ක් ගෙන්න පුලුවන් නෙ?
    Nuwara un tab ekata mokakda ban kiyanne? "Nattuwo inna Weedurwada"
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    කොහේද පොස්ට් ඔෆිස් එක මචං... ? කස්ටම් එකේ එවුන් තහනම් අයිටම් ලොකු Quantity එකකින් එන ඒවා සීස් කරන සීන් එකක් තියෙනවා එත් අයිටම් එකක් වගේ නම් ශේප් එකේ රිලීස් කරනවලු පොඩි දේශනාවක් දාලා
    doller වලින් payment කරලා preorder කරත් එහෙමද
     
    • Like
    Reactions: lasankandy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ටැබ් එකක් ගෙනාවා නෝමල් පොස්ට් එකෙ. පෝස්ට් ඔෆිස් එකෙ බුවා තහනම් කියලා කිව්වා ටැබ් ෆොන් ලැප්ටොප් අරකමේක සින් ගොඩක්.ආය ගෙනාවොත් දෙන්නෙ නැ කිව්වා නේ. එකක් ගෙන්නත් බැරි ද?
    ඔකුන්ට ඊරිසියාව
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පොස්ට් ඔෆිස් ස්ටාෆ් කේස් දාන්නේ නෑ බං ඕවට... කේස් දැම්මොත් දාන්නේ කස්ටම් එකේ අය උඹටත් ඔය අනම් මනම් කියන්න ඇත්තේ නුවර පෝස්ට් ඔෆිස් එකේ ඉන්න කස්ටම් එකේ එවුන් වෙන්න ඇති

    ලගදී තහනම් භාණ්ඩ කියලා ගහපු Circulars හැටියට ඕන නම් උන්ට එන එක අයිටම් උනත් හිර කරන්න පුළුවන් මං හිතන්නේ, ඒ උනාට එකක් වගේ නම් පෙඩ්ඩක් අගේ කරලා රිලීස් කරනවා
    ආය යන්න වෙන්නෙ නෑ පලාතේ දැන්
    පවුලෙන් භාගයක් ඇමරිකාවේ නේද ඉන්නේ, post office එකට පදිරි වෙන්නේ මොකටද 😒😒😒
    මෙහෙන් ගන්න වෙන්නෙ පොස්ට් ඔෆිස් එකෙන් නේ බන්. තැන්ක්ස් කිව්වාම කිව්වා. තැන්ක්ස් නෙවෙ ආයෙ ගෙන්න එපා කියලා 😂
    payment proof illuwada bn ?
    නැ බන්. ඉන්වොයිස් එක ෆොටොසොප් කරලා එහෙන්ම දැම්මා 😂
    චක්‍රලේක හුකාරිස් නෑ

    කිසිම හුත්තක් ගේන්න බෑ
    හ්ම්ම් එහෙම තමා කිව්වේ
    Nuwara un tab ekata mokakda ban kiyanne? "Nattuwo inna Weedurwada"

    ස්පර්ශ ලෑල්ල

    mokakda taba? health ministry eken approved ekakda?

    ඇපල් එකක් බන්.
    ------ Post added on Sep 13, 2022 at 4:36 PM