Machan blogspot ekak nemei .com domain ekak ganna
Wordpress ගැන මට ලොකු දැනුමක් නෑ සහෝ. ඒකයි blogger වලින් කළේ. ඒක මට පහසුයි.WP වලින් කලේ නැත්තේ මොකෝ බන් ??

ලොකු සීන් එකක් නෑ මාත් සයිට් එක අටවා ගත්තේ යුටියුබ් වීඩියෝ එකක් බලාන.අවුලක් උනොත් ත්‍රෙඩ් එකක් දාහන් සපෝර්ට් එකට අපි ඉන්න්වාWordpress ගැන මට ලොකු දැනුමක් නෑ සහෝ. ඒකයි blogger වලින් කළේ. ඒක මට පහසුයි.![]()
blogger වලම custom domain එකක් ගන්න පුළුවන් නේද?මේ ඩොමේන් එකක් අරන් වර්ඩ්ප්‍රෙස් වලින් සයිට් එකක් විදිහට දාමු.ඇඩ්සෙන්ස් පාරක් එහෙම ගත්තෑකි ඉන්ග්‍රීසි නිසා
එක නම් දන්නේ නෑ මචන් අඩුවට ඩොමේන් ගන්න ප්ලුවන් 1and1 eken ehemablogger වලම custom domain එකක් ගන්න පුළුවන් නේද?