🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,542
    27,108
    113
    Kandy
    මේ ඩොමේන් එකක් අරන් වර්ඩ්ප්‍රෙස් වලින් සයිට් එකක් විදිහට දාමු.ඇඩ්සෙන්ස් පාරක් එහෙම ගත්තෑකි ඉන්ග්‍රීසි නිසා

    Wordpress ගැන මට ලොකු දැනුමක් නෑ සහෝ. ඒකයි blogger වලින් කළේ. ඒක මට පහසුයි. :)
    ලොකු සීන් එකක් නෑ මාත් සයිට් එක අටවා ගත්තේ යුටියුබ් වීඩියෝ එකක් බලාන.අවුලක් උනොත් ත්‍රෙඩ් එකක් දාහන් සපෝර්ට් එකට අපි ඉන්න්වා
    ------ Post added on May 13, 2023 at 10:04 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    මේ ඩොමේන් එකක් අරන් වර්ඩ්ප්‍රෙස් වලින් සයිට් එකක් විදිහට දාමු.ඇඩ්සෙන්ස් පාරක් එහෙම ගත්තෑකි ඉන්ග්‍රීසි නිසා
    blogger වලම custom domain එකක් ගන්න පුළුවන් නේද?
     

    Similar threads