Sira broඔයා වැදගත් විදිහට, වටින දෙයක් කරන කියන කෙනෙක්...![]()
Good luck bro
------ Post added on May 15, 2023 at 8:51 AM
Sira broඔයා වැදගත් විදිහට, වටින දෙයක් කරන කියන කෙනෙක්...![]()
මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා.Stimulus mind ම තමයි නම.
Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා.
ඒ වගේ එක එක ක්ෂේත්රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න.
තව ආර්ටිකල් වගයක් ලිය ලිය ඉන්නෙ සහෝ මේ දවස්වල. වෙලාවක් තිබ්බොත් ඔය ගැනත් ආර්ටිකල් එකක් ලියන්නම්.මචං ඉරබට තරුව කියන එක ගැන විස්තරයක් තියෙනවා නං දාන්න පුලුවන්ද?
Good luck. දිගටම ලියන්න.මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා.Stimulus mind ම තමයි නම.
Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා.
ඒ වගේ එක එක ක්ෂේත්රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න.
ඔය විෂයට වීඩියෝ clips හොයන්න අමාරුයි නේද youtube දාන්න copyright කේස් නිසා.බ්ලොග් ඕල්ඩ් ෆැශන් බං, දැං රීච් අඩුයි.
යූ ටියුබ් වීඩියෝස් හරි ටික් ටොක් වීඩියෝස් හරි හදල දාන්න
marketing පැත්තෙන් බැලුවොත් මේක හරි.බ්ලොග් ඕල්ඩ් ෆැශන් බං, දැං රීච් අඩුයි.