🙂📝 මගේ බ්ලොග් එක 📝🙂

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වෙරි නයිස්

    English වලින් කරන එක හොදයි. මේකට ට්‍රැෆික් ගෙන්න ගන්න විදියක් බලන්න ඕන.

    යුඩෙමි එකෙන් ඩිජිටල් මාකටින් කෝස් එකක් බලල අයිඩියා එකක් ගන්න.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා. :) Stimulus mind ම තමයි නම. :D Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා. ;) ඒ වගේ එක එක ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. :yes:

    272275e2a21afc3b122ffeb29ff736ae.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,931
    113
    මචං ඉරබට තරුව කියන එක ගැන විස්තරයක් තියෙනවා නං දාන්න පුලුවන්ද?
    තව ආර්ටිකල් වගයක් ලිය ලිය ඉන්නෙ සහෝ මේ දවස්වල. වෙලාවක් තිබ්බොත් ඔය ගැනත් ආර්ටිකල් එකක් ලියන්නම්. :) (y)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    දැන්නේ බන් උඹේ මේ Post එක දැක්කේ. එල එල. මම BookMark දාගත්තා උඹේ බ්ලොග් එක. වෙලාවක් ලැබුන ගමන් බලන්නම්. ජය වේවා මචන්
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මං අලුත් බ්ලොග් එකක් පටන් ගත්තා සහෝලා. :) Stimulus mind ම තමයි නම. :D Astronomy, science, medical වගේ දේවල් සම්බන්ධ අලුත්ම topics ගැන ආර්ටිකල්ස් තමයි බ්ලොග් එකේ දාන්න හිතන් ඉන්නේ. සිනමාව සම්බන්ධ දේත් ඉදිරියෙදි දාන්න හිතන් ඉන්නවා. ;) ඒ වගේ එක එක ක්ෂේත්‍රවල අලුත්ම තොරතුරු දැනගන්න මගේ බ්ලොග් එක follow කරන්න. එළකිරියට මං ලියන ලිපිවලට අමතරව ලියන ලිපි තමයි මං මේකෙ දාන්න හිතන් ඉන්නෙ අඩුම තරමෙ දවසට එක ආර්ටිකල් එකක් වගේවත් ලියන්න තමයි මගෙ අදහස තියෙන්නෙ. අඩුපාඩු තියෙනවා නම් කියන්න. :yes:

    Good luck. දිගටම ලියන්න.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    නියම වැඩක් මචං....... keep it up..... පුළුවන් නම් අපිටත් ඉගෙනගන්න උඹගේ අදහස්, උඹ බ්ලොග් එක කරන විදිහ, updates එහෙම දාන්නකෝ........
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,521
    113
    බ්ලොග් ඕල්ඩ් ෆැශන් බං, දැං රීච් අඩුයි.
    යූ ටියුබ් වීඩියෝස් හරි ටික් ටොක් වීඩියෝස් හරි හදල දාන්න
    ඔය විෂයට වීඩියෝ clips හොයන්න අමාරුයි නේද youtube දාන්න copyright කේස් නිසා.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    බ්ලොග් ඕල්ඩ් ෆැශන් බං, දැං රීච් අඩුයි.
    යූ ටියුබ් වීඩියෝස් හරි ටික් ටොක් වීඩියෝස් හරි හදල දාන්න
    marketing පැත්තෙන් බැලුවොත් මේක හරි.

    නමුත් කෙනෙක් blog එකක් ලියන්නේ රීච් බලාගෙන නෙවෙයි.
    ගොඩක් වෙලාවට blog එකක්‌ ලිවීමේ අරමුණ - Passion, ආත්මාභිමානය, ලිවීම, තමන් දන්නා දේ ලෝකයට ඉදිරිපත් කිරීම හා සාකච්චා කිරීම, කරුණු සටහන් කර තැබීම වගේ ඒවා.
     
    Similar threads