ගොඩක් අයියලාගෙන් ඇහුවම කිව්වා GSOC එක අනිවාර්යෙන් කරන්න කියලා..
මට ඇත්තටම ලොකු idea එකක් නෑ ඒ ගැන. කීප දෙනෙක්ට කතාකරලා ඒ
ගැන දැන ගන්න ඕන..
Thread එකක් දැම්මොත් ගොඩක් අයගේ අදහස එකවර ගන්න පුලුවන්
හින්දයි මේක දාන්නේ..
2021 Project බලපුවාම මම ගොඩක් ආස daily use කරන software
එක්ක Project එකක් තිබිලා තියෙනවා.. ඒ වගේ එක්කටනම් contribute
කරන්න ගොඩක් කැමතියි.. 2021 වගේ තිබ්බ ඒව ආය ආය තියෙනව ද?
කරපු අය තමන් දන්න දේවල් කොටාගෙන යමුකෝ.....