🛑 Japan ස්ටුඩන්ට් යන්න කීයක් යනවා ද?

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    උසස්පෙල කරලා ජපන් යන්න ආසාවේ ඉන්න පොඩි එකෙක් ඉන්නවා ඌට ජපන් යන්න ඉගෙන ගන්න උදව් කරන්න හිතෙනවා. ඒකට කියක් වගේ වියදම් කරන්න වෙයිද? ලක්ශ 10ක් 15ක් වගේ නම් දෙන්න පුලුවන් කිව්වා මම.
    horunta ahuwenna epa, Call and get details from Gihan 0765664701
    Negombo
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,884
    10,080
    113
    SSW දාන්ඩ කියහන්. හැබැයි student නෙවෙයි සහ තරඟයක් තියෙනවා. JFT = N4 ලෙවල් එකට උගන්වනව. Skill course එකත් කරනවා.
     

    RIU

    Well-known member
  • Mar 20, 2017
    463
    754
    93
    Uba a kollawa hoda Technical college ekakata dala hoda demand field ekak igenaganna hadala deepan.
    Aye student katha ne kelinm PR ma gahala yanna puluwan Plumber AC technician kenek unath.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උසස්පෙල කරලා ජපන් යන්න ආසාවේ ඉන්න පොඩි එකෙක් ඉන්නවා ඌට ජපන් යන්න ඉගෙන ගන්න උදව් කරන්න හිතෙනවා. ඒකට කියක් වගේ වියදම් කරන්න වෙයිද? ලක්ශ 10ක් 15ක් වගේ නම් දෙන්න පුලුවන් කිව්වා මම.
    රනිල්ට උක දෙන්න රික්රූට් කරපන්. බිත්තර නිස්සංකට වඩා ගෙවනව නේද?

    ලංකාව දාලා ගිහින් රනිල් මේක ගොඩදැම්මට පස්සෙ ඕකුන්ට බෝට්ටුවෙන් තමා මෙහෙට එන්න වෙන්නෙ :lol:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    25-30ක් වගේ යයි.

    සැ.යු :- ලගදි ඩයල් එකක් ජපන් යවන්න කියලා 20 දෙනෙකුගෙන් විතර ලක්ශ 25 ගානේ එකතු කරන් මිසින් වෙලා. උන්ට එයාපෝට් එකට එන්න කියලා යන වෙලාවට. ඌ වීසා පාස්පෝර්ට් අරන් එන්නම් කියලා ඇවිත් නෑ. පෙන්නලා තියෙන ඔක්කොම ෆේක් ඩොකියුමන්‍ට්. 🤦 මෙහේ එම්බසි හිටන් එක්කගෙන ගිහින් උන්ව කලින්.