🟢හදිසි උදව්වක් ඕනි.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    50,110
    101,880
    113
    ඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
    උබ ශෝර්ට් කට් වලින් කරන්න ගිහින් ආයෙ ඕකම කරන්න උනොත් අපරාදෙනෙ. එහෙම නන් ඔය ඩොකියුමන්ට් ඉල්ලන උන්ගෙන්ම අහල බලපන් කරන්න කලින්.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ithin sworn translator ge translation ekata udin id eke sides deka daanawa.

    නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් අහලා බලපන්කො... ඔය සිංහල එක ඉස්සර ඉදන් ම true copy karanwa මම හිතන්නේ...
    එහෙම පුළුවන් මචං ගොඩක් අය කියනවා ID office එකෙන් translate කරනවානම් ගොඩක් හොඳයි කියලා. සමහර sworn translators ලගේ documents reject වෙලා තියෙනවා කියලා. බැරි උනොත් එහෙම තමා කරන්න වෙන්නේ ඉතින්.
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    එහෙම පුළුවන් මචං ගොඩක් අය කියනවා ID office එකෙන් translate කරනවානම් ගොඩක් හොඳයි කියලා. සමහර sworn translators ලගේ documents reject වෙලා තියෙනවා කියලා. බැරි උනොත් එහෙම තමා කරන්න වෙන්නේ ඉතින්.
    ඉන්ග්ලිෂ් id එක ගන්න පුළුවන් තරම් තව කල් තියේ නම් ගනින් ඒක... බත්තරමුල්ලේ ඇවිල්ල පොඩි කට්ටක් කන්න වෙයි...
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඉන්ග්ලිෂ් id එක ගන්න පුළුවන් තරම් තව කල් තියේ නම් ගනින් ඒක... බත්තරමුල්ලේ ඇවිල්ල පොඩි කට්ටක් කන්න වෙයි...
    ඔව් බලන්න ඕනි. බත්තරමුල්ලේ නම් අවුලක් නෑ. ගමේ ගිහින් ග්‍රාමයගෙන් කර ගන්න ටික තමයි අවුල.
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,830
    3,292
    113
    38
    @ katubedda
    Machan nic id eke depeththama eka page ekakata ena vidihata colour coppy ekak ganin. Ita passe eka translator kenekgen translate karaganin. Mama kare ehema. Kisima awulak une ne.
     
    • Like
    Reactions: Janithsl88

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    ඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
    mamath rathnapura..dawas deken ammage id eka haduwa pension case ekakata...mehen karagnna ewata dawasayi.ehen karaganna ewata dawasayi...habayi liyum ehema apima thamayi gihin dunne..eyala yawanakal htyoth kal yanawa
     
    • Like
    Reactions: Janithsl88

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    ඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
    ඉතින් බන් උබ රට යන්න නේ හදන්නේ. උපරිම එෆ්ෆෝර්ට් එක ඒ පැත්තට දීපන්. බොරුවක් ගහලා හරි පලයන් බන් ඕව ලොකු සින් නෙමේ නේ
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම අද බත්තරමුල්ලේ DRP එකට ගියා මචං. උන් English translation එක කරලා දුන්නා. ඒක use කරන්න පුළුවන් කිව්වා කිසි අවුලක් නැතුව. මොනවා උනත් smart id එකත් හදා ගන්න ඕනි. Thanks මචංලා හැමෝටම..❤️