උබ ශෝර්ට් කට් වලින් කරන්න ගිහින් ආයෙ ඕකම කරන්න උනොත් අපරාදෙනෙ. එහෙම නන් ඔය ඩොකියුමන්ට් ඉල්ලන උන්ගෙන්ම අහල බලපන් කරන්න කලින්.ඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
Ithin sworn translator ge translation ekata udin id eke sides deka daanawa.
එහෙම පුළුවන් මචං ගොඩක් අය කියනවා ID office එකෙන් translate කරනවානම් ගොඩක් හොඳයි කියලා. සමහර sworn translators ලගේ documents reject වෙලා තියෙනවා කියලා. බැරි උනොත් එහෙම තමා කරන්න වෙන්නේ ඉතින්.නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් අහලා බලපන්කො... ඔය සිංහල එක ඉස්සර ඉදන් ම true copy karanwa මම හිතන්නේ...
ඉන්ග්ලිෂ් id එක ගන්න පුළුවන් තරම් තව කල් තියේ නම් ගනින් ඒක... බත්තරමුල්ලේ ඇවිල්ල පොඩි කට්ටක් කන්න වෙයි...එහෙම පුළුවන් මචං ගොඩක් අය කියනවා ID office එකෙන් translate කරනවානම් ගොඩක් හොඳයි කියලා. සමහර sworn translators ලගේ documents reject වෙලා තියෙනවා කියලා. බැරි උනොත් එහෙම තමා කරන්න වෙන්නේ ඉතින්.
ඔව් බලන්න ඕනි. බත්තරමුල්ලේ නම් අවුලක් නෑ. ගමේ ගිහින් ග්‍රාමයගෙන් කර ගන්න ටික තමයි අවුල.ඉන්ග්ලිෂ් id එක ගන්න පුළුවන් තරම් තව කල් තියේ නම් ගනින් ඒක... බත්තරමුල්ලේ ඇවිල්ල පොඩි කට්ටක් කන්න වෙයි...
පුළුවන්ID එක එහෙම බැරි කතාවක් කියනවා. මොකද photo එකත් වැටෙන්න ඕනි ද කොහෙද.![]()
mamath rathnapura..dawas deken ammage id eka haduwa pension case ekakata...mehen karagnna ewata dawasayi.ehen karaganna ewata dawasayi...habayi liyum ehema apima thamayi gihin dunne..eyala yawanakal htyoth kal yanawaඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
ඉතින් බන් උබ රට යන්න නේ හදන්නේ. උපරිම එෆ්ෆෝර්ට් එක ඒ පැත්තට දීපන්. බොරුවක් ගහලා හරි පලයන් බන් ඕව ලොකු සින් නෙමේ නේඔව් මචං ඒත් මගේ ගම රත්නපුර. මම ඉන්නේ කොළඹ. ග්‍රාම සේවක හම්බ වෙලා ලියුම් application එහෙම ගන්න තියෙනවා. ප්‍රා. ලේ එකෙනුත් වැඩ ටිකක් තියෙනව ලු. ඒ ටික ගත්තොත් නම් ඉතුරු ටික එක දවසක වැඩක් තමයි. යන්න වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.