🤭ඔෆිස් ටයිම් නෝටි වැඩ🤬

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    🤭ඔෆිස් ටයිම් නෝටි වැඩ🤬




    1. මං මචං ඔෆිස් එකේ බියර් බොනවා
    2. තව ඔෆිස් wifi වලින් වැල බානවා
    3. මේසෙට ඔළුව ගහන් නිදාගන්නවා



    අපේ එකෙක් ඉන්නවා vape කරන

    උඔලා මොනාද ඔෆිස් එකේ කරන මේවගේ නෝටි වැඩ?

     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    එකෙක් හරි ලෑප් එක ලොක් කරන් නෑතිව තියලා ගියොත් වටේටම මේල් ගහනවා. උගේ ෆේස්බුක් එකට ගිහින් අප්ඩේට්ස් දානවා. වට්ස් ඈප් ලොග් වෙලා තිබ්බොත් මේසේජ් දානවා වටේටම. ෆෝන් එක ලොක් නොකර තියලා තිබ්බොත් ඒත් එච්චරයි
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,232
    67,618
    113
    mona jivitha da ban mae.okoma horen karanne.1 wasare wage,job anatahyo
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මන් නම් ෆිල්ම් බලනවා , කිරියේ සැරිසරනවා , youtube / fb block බන් අපේ , download දන්න අවුල් ඩේටා අදිනවා දැක්කම warning එවනවා ...