🤭ඔෆිස් ටයිම් නෝටි වැඩ🤬 මං මචං ඔෆිස් එකේ බියර් බොනවා තව ඔෆිස් wifi වලින් වැල බානවා මේසෙට ඔළුව ගහන් නිදාගන්නවා අපේ එකෙක් ඉන්නවා vape කරන උඔලා මොනාද ඔෆිස් එකේ කරන මේවගේ නෝටි වැඩ?