ඔව් එහෙම වෙනස් වෙන අවුලක් තියෙනවා. මං අහන්නේ 538 ක් තියන කාලෙ ඇතුළත. ඒකයි මම ප්‍රශ්නේ අහලා තියෙන්නෙ වැඩිම Electoral votes සංඛ්‍යාව දිනාගත්ත අපේක්ශකයා කවුද කියලා. ඔයාගෙ අදහස ඇතුලේ මට ඕන උත්තරේ තියනවා. රොනල්ඩ් රේගන් තමයි මට ඕන උත්තරේ
. අනිත් මම අහපු ප්‍රශනෙ කොටස්වලටත් උත්තර දෙන්න පුලුවන් ද
?
ගුගල් නොකර කිව්වොත්,
Jr ජනාධිපතිනේ දින්නාම ගියානේ, අනික ඡන්දය තියන්නෙත් 4 කට පාරක් නේ. ඒ කියන්නේ 1984දි තිබ්බ ඡන්දේ. ප්‍රතිවාදියා ජොර්ජ් බුෂ් සිනියර්. දින්නේ රොනල්ඩ් රේගන්. ඉලෙක්ටෝරල් මතක නැ.
. රොනල්ඩ් රේගන් තමයි මට ඕන උත්තරේ
?


I thought about this last night but didn't comment because to let others do some thinking.