🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැනට සොයාගෙන ඇති ලංකාවේ ප්‍රථම ඡායාරුප ඡායාරුප ගත කර ඇත්තේ කුමන වර්ෂයකද??
    (දැනට හොයාගෙන ඇති ලංකවේ පරණම පොටෝ අරන් තියෙන්නේ මොන කාලේද?)
    කෝ???
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Kalegana said:
    දැනට සොයාගෙන ඇති ලංකාවේ ප්‍රථම ඡායාරුප ඡායාරුප ගත කර ඇත්තේ කුමන වර්ෂයකද??
    (දැනට හොයාගෙන ඇති ලංකවේ පරණම පොටෝ අරන් තියෙන්නේ මොන කාලේද?)
    කෝ???
    අයියෝ මග හැරිලනෙ ඒ ප්‍රශ්නෙ:sorry:. හරියටම දන්නේ නෑ සහෝ. අවුරුද්ද 1897 ද? අනුමාන කරල කිව්වෙ.
     
    • Like
    Reactions: Kalegana

    නැ ඊටත් ඉසෙල්ලා කාලේ ගත්තුවා තියනව...
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හෙන්රි ස්ටීල් ඕල්කට් මහත්තයා සම්බන්ධ ෆොටෝ එකක් ද?
    නැ මචන් ලංකවේ වටේ දර්ශන වල පොටෝ. ගාල්ලෙ වරායෙන් බැහැපු පොරක් තමයි ගාල්ලෙන්ම පටන් අරන් රට වටේ පොටෝ ගහපුවා තියනව ඒ photo පැහැදිලි නැ...
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ප්‍රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
    Toy Story මන් හිතන්නේ... :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: Stimulus mind

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ප්‍රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
    Vertigo නේද? 58.
    Google kare na, lap eke film eka tianwa. Alfred Hitchcock ge... 😉

    Eke Inna actor ge තවත් patta movie එකක් thama Rear Window 1954 .. Appearing Grace Kelly 😍
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ප්‍රශ්නය - සිනමා ඉතිහාසයේ ප්‍රථම පරිගණක ත්‍රිමාණ සජීවීකරණ (CGI) චරිතය ඇතුළත් වූයේ කුමන චිත්‍රපටයේද? එය තිරගත වූ වසර කුමක් ද?
    ජෝජ් ලුකාස්ගේ ෆිල්ම් එකක් නේද??
     
    • Like
    Reactions: Stimulus mind