රුසියාවප්රශ්නය - ලොව වැඩිම විශ්ව විද්යාල ප්රමාණයක් පිහිටා ඇති රට
රුසියාවප්රශ්නය - ලොව වැඩිම විශ්ව විද්යාල ප්රමාණයක් පිහිටා ඇති රට
ප්රශ්නය - ලොව වැඩිම විශ්ව විද්යාල ප්රමාණයක් පිහිටා ඇති රට
මේ දෙකත් නිවැරදි උත්තරයක්, බෘක් ශීල්ඩ්.Pretty baby movie?
Or blue lagoon?
Both had underage nude scenes.
නිළිය banned wechcha katha nan dan na. නම මතකත් නැ.
මම කියන කතාව Romeo and Juliet(1968), නිළිය ඔලිවියා හසී.මේ ප්රශ්නේ ෆිල්ම් පිස්සන්ට. ෆිල්ම් එකක ලිංගික දර්ශන, නිරුවත් දර්ශන තියෙනවා නම් ළමා නළු නිළියන්ට තිරගත වුනු ෆිල්ම් එක බලන්න තව කාලයක් බලා සිටින්න වෙනවා. මම මේ කියන ෆිල්ම් එකේ නිළියටත් කළින් සඳහන් කල හේතුව නිසා ෆිල්ම් එක තිරගත වෙන විට බලන්න බැරි වුනා, මොකද ඒ වන විට මේ නිළියට වයස අවුරුදු 16 යි. නමුත් විශේෂත්වය තමයි නිරුවත් දර්ශන වලට පෙනී සිටියෙත් මේ නිළියම තමයි. තමන්ගේ නිරුවත් දර්ශන ඇති ෆිල්ම් එක බලන්න තහනම් වුනා. දැන් ප්රශ්නය මේ නිළිය කවුද? මොකක්ද ෆිල්ම් එක. hint - ආදර කතාවක්![]()
India
Heaven's gate?මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
මේ ෆිල්ම් එකත් නිෂ්පාදන සමාගම බංකොළොත් කළා, නමුත් මේක එම වසරේ වැඩිම ආදායම ලබපු එක නෙවෙයි.Heaven's gate?
animation newei ne?මේ ෆිල්ම් එකත් නිෂ්පාදන සමාගම බංකොළොත් කළා, නමුත් මේක එම වසරේ වැඩිම ආදායම ලබපු එක නෙවෙයි.
නෑ ඇනිමේෂන් එකක් නෙවෙයි. එපික් හිස්ටොරිකල් ෆිල්ම් එකක්.animation newei ne?
before 2000 daනෑ ඇනිමේෂන් එකක් නෙවෙයි. එපික් හිස්ටොරිකල් ෆිල්ම් එකක්.
Ben Hur?ඔව්,

උත්තරය: ක්ලියෝපැට්රා (1963) Cleopatra nearly bankrupted 20th Century Fox with production and marketing costs of US$44 million and numerous delays. Despite becoming the highest-grossing film of 1963 it failed to recoup its investment during its theatrical release. from Wikipedia.Ben Hur?
or fall of the roman empire?
nattan dan na![]()
මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
ක්ලියෝපැට්රා (1963) එළිසබෙත් ටේලර් ප්රධාන චරිතය කරේ.මේකත් ෆිල්ම් පිස්සන්ට, මම කියන ෆිල්ම් එක හොලිවූඩ් ෆිල්ම් එකක්, එක එම වසරේ වැඩිම ආදායම් ලබපු ෆිල්ම් එක, නමුත් ෆිල්ම් එක පාඩු ලැබුවා. මෙහි නිෂ්පාදන පිරිවැය කොයිතරම් ඉහලද කිව්වොත් නිෂ්පාදනය කල සමාගම බංකොළොත් වීමට ආසන්න වුනා. මේ ෆිල්ම් එක මොකක්ද? හින්ට් එක- ඉතිහාසයට සම්බන්ධ කතාවක්
ආගමික ග්රන්ථයක් ද?ප්රශ්නය - පුස්තකාලවලින් වැඩිම වාර ගණනක් සොරකම් කර ඇති ග්රන්ථය![]()
ඩික්ෂනරි එකක්?ප්රශ්නය - පුස්තකාලවලින් වැඩිම වාර ගණනක් සොරකම් කර ඇති ග්රන්ථය![]()