🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    Hague, Holland
    Correct

    ප්‍රශ්නය - ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය ලැබුවේ කිනම් රටට එරෙහිවද? කුමන වසරකදී ද?
    Pakistan 1995
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    Napier vs NZ?
    95

    Walter White හරි උත්තරය දුන්නා​

    ප්‍රශ්නය - ශ්‍රී ලංකාව විදේශයකදී ලැබූ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජය ලැබුවේ කිනම් රටට එරෙහිවද? කුමන වසරකදී ද?

    පිළිතුර - 1994-1995 තරගවාරයේදී නේපියර් හීදී නවසීලන්තයට එරෙහිව
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල

    ඉයේ..
    කිරියෙ කොල්ලො ඔක්කොටම උදේට පොල්‍ රොටි එක්ක ලුනුමිරිස් මගේ ගානෙ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    NATO සංවිධානයට විරුද්ධව සෝවියට් රුසියාව පිහිටුවාගත් යුධ සංවිධානය කුමක්ද?
    මේ ප්‍රශ්නයට උත්තර දන්න අය කියන්න. ගූගල් සර්ච් කරලා උත්තර හොයන්න බෑ ඔන්න. :)
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත අතර සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?

    උසස් පෙලට වානිජ අන්ශයෙන් සහෝ පෙනීසිටියේ.. බම්පි
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ප්‍රශ්නය - සූර්යයාගේ ප්‍රධාන ස්ථර 3 අතරින් දෙවෙනියට ඇති, එනම් කිලෝමීටර 3000 ත් 5000 ත් අතර ගැඹුරට වන්නට ඇති සීමාවේ පවතින "Chromosphere" නමින් හදුන්වන ස්ථරය තුළ ඇතැයි ප්‍රථමයෙන් සොයාගත් රසායනික මූලද්‍රව්‍යය කුමක් ද?
    hydrogen da ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    ඇයි දවස රෑ 12න් පටන් ගන්නෙ?
    උදේ හයට විතර නැතුව.
    ජෝතිශ්‍යට අනුවනම් 6 ට හෝ හිරු උදාව තමා දවස පටන්ගන්නවා කියන්නේ.කේන්දරේ අරන් වේලාව බලන්න ගියාම ප්‍ර්ශ්න ගොඩක් එන්නෙත් ඔකම තමා දවස හොයාගන්න බැරිව. ගොඩක් shift වලට වැඩකරන තැනුත් උදේ 6 අලුත් දවස කියලා පටන්ගන්නවා. ඔය දවස මාරු වෙන එක මර නින්දේ වෙන එක බොහොම හොදා. නැත්තම් ඔක මේ වැඩකරන වෙලාවක උනානම් මිනිස්සුන්ට තියන ප්‍ර්ශ්න ඩබල් වෙනවා.

    @erozan ප්‍ර්ශ්නයක් අහලා නෑනේ.
    @Solo Rider ජේ වී පී නායකයාගේ එකට උත්තරේ දුන්නද. හම්බ උනේ නෑ මට.