🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ගල් ලෝහ ඇතුලු ද්‍රව්‍යයන් දියවන නමුත් ප්ලාස්ටික් දිය නොවන ඇසිඩ් වරගයේ නම කුමක්ද?
    Breaking bad eke thibba mathakai :rolleyes:

    ප්‍රශ්නය - ලොව ප්‍රථමවරට රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් දිනාගත් කළු ජාතික රංගන ශිල්පියා කවුද? ඒ කුමන චිත්‍රපටය සදහා ද?
    Hattie McDaniel
    ------ Post added on Jul 2, 2022 at 2:01 PM
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113

    Hattie McDaniel
    ------ Post added on Jul 2, 2022 at 2:01 PM

    BinDT හරි උත්තරය දුන්නා.​


    ප්‍රශ්නය - ලොව ප්‍රථමවරට රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් දිනාගත් කළු ජාතික රංගන ශිල්පියා කවුද? ඒ කුමන චිත්‍රපටය සදහා ද?

    පිළිතුර - Hattie McDaniel , චිත්‍රපටය - Gone With the Wind (1939)
     
    • Love
    • Like
    Reactions: asbestos and BinDT

    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    ප්‍රශ්නය: එදා මෙදා තුර මනුෂ්‍යයා විසින් අත් හදා බැලූ බලවත් ම න්‍යෂ්ටික අවිය කුමක් ද?
     
    • Like
    Reactions: Stimulus mind

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93

    batwise හරි උත්තරය දුන්නා :yes:


    ප්‍රශ්න අංක: 01

    දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කිරීම සදහා සිදුකළ මෙහෙයුම හැදින්වූ නම කුමක් ද?

    පිළිතුර - Operation Fritz නැත්නම් Operation Barbarossa කියලා හදුන්වපු මෙහෙයුම


    නාසී ගුරාන්
     
    • Wow
    Reactions: Stimulus mind

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya

    ගම්පහ හැදුන ගම් පහ කියහන් බලන්න එහෙනම්..
    ඉහලගම, මැදගම, පහලගම, පට්ටියාගම, අලුත්ගම

    මුල් ගම් තුනනං දන්නව, පට්ටියාගම, අලුත්ගම කොහෙ තියෙනවද කියලවත් දන්නෙ නෑ හැබැයි...😃..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    pulp fiction movie eke eka scene ekak film kare backwards, eta passe eka reverse kyala forward widihta pennuwe, Tenet wage.
    e scene eka mkdda ?
    Uma Thurman ගෙ කැරැක්ටර් එක ඩ්‍රග් ඕවර්ඩෝස් වෙලා ඉන්න වෙලේ, ජෝන් ට්‍රැවෝල්ටගෙ කැරැක්ටර් එක එයාගෙ පපුවට දෙන ඇඩ්‍රිනලින් ෂොට් එකද?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    bump

    Uma Thurman ගෙ කැරැක්ටර් එක ඩ්‍රග් ඕවර්ඩෝස් වෙලා ඉන්න වෙලේ, ජෝන් ට්‍රැවෝල්ටගෙ කැරැක්ටර් එක දෙන ඇඩ්‍රිනලින් ෂොට් එකද?
    ඔව්. Injection එක ගහනවා නේ තියෙන්නේ, ඒක ගහලා තියෙද්දි අඳිනවා video කරලා, reverse කරලා edit කරලා movie එකට
     
    • Love
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?
    owa nan dan na lol
    film ekk gana ahuwa nan dannawa :lol: