🧠📒📚📖 එළකිරි මහා දැනුම මිනුම තරගාවලිය 📒📚📖🧠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?
    දන්නවද කවුරුවත් මේකට උත්තරේ? නැත්නම් මං කියන්නද?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?

    පිළිතුර - Budd-Chiari syndrome

    කිව්වනම් හොඳයි වගේ
    ඔන්න උත්තරේ :yes: 👆
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    ප්‍රශ්නය - අක්මාවේ වූ ශිරා සිහින් වීමට හා ඒවා අවහිර වීමට හේතුවන දුර්ලභ රෝගය හදුන්වන නම කුමක් ද?

    පිළිතුර - Budd-Chiari syndrome

    ඔන්න උත්තරේ :yes: 👆
    Excellent :yes:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    Sure ekatama Italy porak or Mexican buwek.. 👍

    American. Italian පරම්පරාවක. Sicilian වෙන්න ඕන.

    Yes.
    Net worth eka inflation adjusted 1.3B usd කියලා කියන්නේ. 1920s වල 100m+

    වෙන්න ඇති. ඒ කාලෙ ඉතින් ඇමරිකාවෙ නීති විරෝධී ව්‍යාපාර වලින් හොයන්න බැරි සල්ලියක් නෑනේ. අනික law enforcement කාරයො ඔක්කොම පාතාලයින්ගෙ සාක්කුවල
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ප්‍රශ්නය - ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ එන මනංකල්පිත ග්‍රහලොව වන පැන්ඩෝරා ග්‍රහලෝකය ආසන්නයේ ඇති Gas giant ගණයට අයත් වන දැවැන්ත ග්‍රහලොවේ නම කුමක්ද? මෙම මනංකල්පිත ග්‍රහලෝක ද්විත්වය චිත්‍රපටයට අනුව පෘථිවියේ සිට කොතරම් දුරකින් පවතී ද? ඒවා පිහිටා ඇත්තේ කොහේද?

    මේක ගැන අහන්නෙ.

    Screen-Shot-2017-01-03-at-11.00.32-AM.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,607
    125,064
    113
    දෙහිවල
    ප්‍රශ්නය - ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ එන මනංකල්පිත ග්‍රහලොව වන පැන්ඩෝරා ග්‍රහලෝකය ආසන්නයේ ඇති Gas giant ගණයට අයත් වන දැවැන්ත ග්‍රහලොවේ නම කුමක්ද? මෙම මනංකල්පිත ග්‍රහලෝක ද්විත්වය චිත්‍රපටයට අනුව පෘථිවියේ සිට කොතරම් දුරකින් පවතී ද? ඒවා පිහිටා ඇත්තේ කොහේද?

    මේක ගැන අහන්නෙ.

    Screen-Shot-2017-01-03-at-11.00.32-AM.png
    Asgard 👍👊
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,648
    113
    Miami
    ප්‍රශ්නය - ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ එන මනංකල්පිත ග්‍රහලොව වන පැන්ඩෝරා ග්‍රහලෝකය ආසන්නයේ ඇති Gas giant ගණයට අයත් වන දැවැන්ත ග්‍රහලොවේ නම කුමක්ද? මෙම මනංකල්පිත ග්‍රහලෝක ද්විත්වය චිත්‍රපටයට අනුව පෘථිවියේ සිට කොතරම් දුරකින් පවතී ද? ඒවා පිහිටා ඇත්තේ කොහේද?

    මේක ගැන අහන්නෙ.

    Screen-Shot-2017-01-03-at-11.00.32-AM.png
    Avatar කීප සැරයක් බැලුවට ඕක ගැන නම් අයිඩියා එකක්නැ
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,513
    15,891
    113
    111
    Gotham
    batman.com
    ප්‍රශ්නය - ජේම්ස් කැමරන්ගේ Avatar චිත්‍රපටයේ එන මනංකල්පිත ග්‍රහලොව වන පැන්ඩෝරා ග්‍රහලෝකය ආසන්නයේ ඇති Gas giant ගණයට අයත් වන දැවැන්ත ග්‍රහලොවේ නම කුමක්ද? මෙම මනංකල්පිත ග්‍රහලෝක ද්විත්වය චිත්‍රපටයට අනුව පෘථිවියේ සිට කොතරම් දුරකින් පවතී ද? ඒවා පිහිටා ඇත්තේ කොහේද?

    මේක ගැන අහන්නෙ.

    Screen-Shot-2017-01-03-at-11.00.32-AM.png
    Polyphemus වගේ ekk නේ? Anit ewa nan mataka. Na. ඕක Greek namak wage matakai,