🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / භාග්‍යස්ථානය (9- නමවැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මාරකස්ථානය (8- අට වෙනි භාව කොටුව)

    --
    කේන්ද්‍ර සටහනක නම වැනි භාව කොටුව, 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ ඉතාම බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, ගුරුස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් ආගමික භක්තිය, ගුරු දෙගුරුන් කෙරෙහි පවත්නා සම්බන්ධය, පියා කෙරෙහි ඇති බැඳීම, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, දරුවන්ගේ අනාගතය, පෙර පිං වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    cbNUJk2.jpg

    ශරීරයේ කළවා ප්‍රදේශය නමයට අයිතිවේ. නෛසර්ගික පාපියකු නීච, සතුරු ආදී නරක තත්වයක නම් විනා නමයේ සිටි ග්‍රහයෙක් අශුභ ඵල ලබාදෙන්නේ ඉතා කලාතුරකිනි. කේන්ද්‍රයක පුණ්‍යස්ථානය ගුරු, ශුක්‍ර ආදී ශුභ ග්‍රහයන්ගෙන් යුතුව බලවත් වීම ඉතා යහපත් වේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    Wrusgaba kendareka

    Shani Rahu 9 wanne inna wanam ?? kohoma ekenekda
    තපස් ජීවිතය ප්‍රිය කරන කෙනෙක්. රාහු දශාවේ ධනය ලැබෙනවා. පියා සමඟ විරුද්ධකම් ඇතිකර ගන්න ඉඩ තියෙනවා. අධික කාමාශා උපදවනවා.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    තපස් ජීවිතය ප්‍රිය කරන කෙනෙක්. රාහු දශාවේ ධනය ලැබෙනවා. පියා සමඟ විරුද්ධකම් ඇතිකර ගන්න ඉඩ තියෙනවා. අධික කාමාශා උපදවනවා.
    රාහු විතරක් තියනවනම් :-)
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    රාහු විතරක් තියනවනම් :-)
    රාහු දශාවේ ධනය ලැබෙනවා. පියා සමඟ විරුද්ධකම් ඇතිකර ගන්න ඉඩ තියෙනවා. ආගමික භක්තිය අඩුයි. වැඩිහිටි ඔවදන් නොතකයි. දරුඵල හීනවීමට ඉඩ තියෙනවා.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,716
    31,023
    113
    අපායෙ දොරකඩ

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මාරකස්ථානය (8- අට වෙනි භාව කොටුව)

    --
    කේන්ද්‍ර සටහනක නම වැනි භාව කොටුව, 1-5-9 (ධර්ම) ශුභ ඵල දීමේ ඉතාම බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. පුණ්‍යස්ථානය, භාග්‍යස්ථානය, ගුරුස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් ආගමික භක්තිය, ගුරු දෙගුරුන් කෙරෙහි පවත්නා සම්බන්ධය, පියා කෙරෙහි ඇති බැඳීම, උසස් අධ්‍යාපනය, විදේශ ගමන්, දරුවන්ගේ අනාගතය, පෙර පිං වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    cbNUJk2.jpg

    ශරීරයේ කළවා ප්‍රදේශය නමයට අයිතිවේ. නෛසර්ගික පාපියකු නීච, සතුරු ආදී නරක තත්වයක නම් විනා නමයේ සිටි ග්‍රහයෙක් අශුභ ඵල ලබාදෙන්නේ ඉතා කලාතුරකිනි. කේන්ද්‍රයක පුණ්‍යස්ථානය ගුරු, ශුක්‍ර ආදී ශුභ ග්‍රහයන්ගෙන් යුතුව බලවත් වීම ඉතා යහපත් වේ.

    4, 6, 9, 10, 11, 12 ඔක්කොම හිස්. :baffled: ඒ කියන්නෙ මොකක්ද සහෝ. පොඩිම සුබ දෙයක්වත් නැහැයි කියන එකද?
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,634
    113
    Colombo, Sri Lanka
    රාහු දශාවේ ධනය ලැබෙනවා. පියා සමඟ විරුද්ධකම් ඇතිකර ගන්න ඉඩ තියෙනවා. ආගමික භක්තිය අඩුයි. වැඩිහිටි ඔවදන් නොතකයි. දරුඵල හීනවීමට ඉඩ තියෙනවා.
    ස්තුතියි ඇඳුරු තුමනි 🙏 🙏
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    4, 6, 9, 10, 11, 12 ඔක්කොම හිස්. :baffled: ඒ කියන්නෙ මොකක්ද සහෝ. පොඩිම සුබ දෙයක්වත් නැහැයි කියන එකද?
    එහෙම දෙයක් කියන්න බෑ.
    අඩේ සුපිරි වැඩක්... :love2: හස්ත රේඛා ඉගන ගන නැද්ද මචන් උබ?
    ඉගෙනගෙන තියෙනවා
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    එහෙම දෙයක් කියන්න බෑ.

    ඉගෙනගෙන තියෙනවා
    පුරාතණ ඉන්දියාවෙ ඉසිවරුන්ගෙ ඉදන් එන හස්ත ශ්‍රාස්තෙර්ත් ලොකු accuracy එකක් තියනව නෙහ් බන්..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    පුරාතණ ඉන්දියාවෙ ඉසිවරුන්ගෙ ඉදන් එන හස්ත ශ්‍රාස්තෙර්ත් ලොකු accuracy එකක් තියනව නෙහ් බන්..
    :yes:

    LAgne wrushaba...
    9th = Makara....Adipath shani
    9ye shani rahu..
    9 shani inne tamangema rahiye..
    9 rahu...

    Rahu 9 nis piyata hoda madi...but Adika sex desire kiyanne kohomada. 9n..????
    රාහු නෙමෙයි ශනි 9 ඉද්දි කුජගේ පිහිටීම අනුවයි ඒක වෙන්නේ
    ------ Post added on May 19, 2024 at 12:23 PM

    Shani kethu 9 nm kohomada ?
    අන්ධ භක්තිය ඇතිකරවනවා. දෙමාපියන්ට අගුණයි. ඉගෙනුමට යහපත්
    ------ Post added on May 19, 2024 at 12:26 PM