හෙහේ..භාග්‍යස්ථානය - @PHBhagya's home
කොටු වල මොනා තියෙනවද දන්නෑ... බලන්න ඕනෙ...
දැන් ඔය ත්‍රිකෝණ වලට කියන්නෙත් කොටුමද...
හෙහේ..භාග්‍යස්ථානය - @PHBhagya's home
සරලව හතරැස් කොටු කේන්ද්‍රස්ථාන. අනිත් ඒවා කෝණහෙහේ..
කොටු වල මොනා තියෙනවද දන්නෑ... බලන්න ඕනෙ...
දැන් ඔය ත්‍රිකෝණ වලට කියන්නෙත් කොටුමද...
paw yako ohomath kiynwdaඅනාතයි. සදාකල් අතේ තමයි

සොරිpaw yako ohomath kiynwda![]()
ලග්නය? රවි බුධ ඉන්න රාශිය මොකක්ද?@Lovtus Ravi Budha innawanm mokada ayye tharaha nathuwa kiyannakooo
PM ekak damma ayye eeka witharak balala kiyannakoලග්නය? රවි බුධ ඉන්න රාශිය මොකක්ද?
නෑ, වෙනස් වෙනවා9 කුජ ශනි දෙකම
ලග්නය සිංහ , මීන (දෙන්නෙක් )
දෙන්නටම ඵලාපල එකද ?
මොකෝ මොකෝ උබ මේ සාස්තරයා වටේ එල්ලෙන්නේ.?ටෆස ප්ලස් බම්පරෙ
mnn me kyawanawaමොකෝ මොකෝ උබ මේ සාස්තරයා වටේ එල්ලෙන්නේ.?
@Heshan Daminda මෙන්න මල්ලි කෙනෙක් ඔයාට.mnn me kyawanawa