🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මා නැකත 👻

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මා නැකත නැකැත් චක්‍රයේ දහ වැන්නයි. කිරුළු දැරූ මුෂික දෙනක ගේ ආකාරයෙන් දක්වා ඇති මා නැකත කේතු ග්‍රහයාට සහ මළවුණට අධිගෘහිතයි. සිංහ රාශියේ 0° 00' - 13° 20' අතර පරාසයේ පැතිර පවතී. මළවුන්ගේ ආත්මය නියෝජනය කරයි.

    ma.jpg


    චන්ද්‍රයා සිංහ රාශියේ 0° 00' - 13° 20' අතර සිටියදී උපන් අය මා නැකතෙන් හා කේතු ගේ මහදශාවෙන් උපන්නේ වේ. නැකතේ පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන්ට අයිතිවේ. අශුභ පක්‍ෂයේ නැකතකි.

    මා නැකතේ ප්‍රභේද;

    ma nakatha.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / බෙරණ නැකත 👿

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කැති නැකත 🔪

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / රෙහෙණ නැකත 💃

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / මුවසිරස නැකත 🦌

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අද නැකත 😢

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුනාවස නැකත 🏹

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පුස නැකත 💮🐄

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්ලිස නැකත 🐍