🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - රාශි / කටක

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    කටක රාශිය
    4.kataka.png

    දිගු අවයව, පියකරු මුහුණ සහිත සෞම්‍ය පෙනුම ඇති සාමාන්‍ය සිහින් ශරීරය වේ. රළු දේට ඔරොත්තු නොදෙන සියුමැලි සියුම් සමක් තිබේ.
    නිතර බඩ පිපුම, අර්ශස් රෝග, ගලනාලයේ හා ආමාශයේ අසනීප, පිත්තාධික රෝග සහ ග්‍රහණිය ඇතිවිය හැකිය.
    යම් මොහොතක නැගෙනහිර ක්‍ෂිතිජයෙන් කටක රාශිය උදාවෙමින් පවතින විට යමෙක් උපන්නොත් ඔහුගේ / ඇයගේ ලග්නය කටක ය යැයි කියනුලැබේ. කටක රාශිය කකුළුවකු ගේ ස්වරූපයෙන් දක්වා තිබේ. රාශි චක්‍රයේ සිවුවැන්න වේ. හතරේ බලවත් වේ. සම්පුර්ණ රාශිය උදාවීමට ලිත් පැය පහකුත් මිනිත්තු විසි හයක් ගතවේ. ගං ඉවුරු අද්දර තෙත්බිම්, බිම් ගුහා වලට ද දකුණු දිශාවට ද බලපවත්වයි. කටකයේ අධිපති ග්‍රහයා චන්ද්‍රයා ය. සෞම්‍ය, ස්ත්‍රී, සම, චර, ද්වාර, සරස්, ධාතු, මධ්‍යම, ආපෝ, දුඹුරු, රෑ බල, පිටින් උදාවන ජල රාශියකි.
    කටකයේ ගුරු උච්ච වේ, කුජ නීච වේ, රවි ට මිත්‍ර වේ. බුධ, ශුක්‍ර, ශනි, රාහු සහ කේතු ට සතුරුයි.
    පුනාවස -1, පුස, අස්ලිස අඩංගුය. මුල් නවාංශකය කටක වේ.
    කුජ සහ ගුරු ශුභයි. බුධ හා ශුක්‍ර පාපීහු වෙති.
    පච්ච, දිය පච්ච පැළඳීම යහපති.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,609
    1
    32,362
    113
    - උඩරට -
    කටක රාශිය
    View attachment 198912

    මගෙත් කටක බන් ලග්නේ 🤣🤣 ඕවා ඔක්කොම කොමන් බන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,367
    1
    61,968
    113
    Mother Earth
    කටක

    කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට නිතර සෙෂ් අදහස් පහළවීමට ඉඩ තිබේ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,117
    21,666
    113
    කටක

    කලින් යටපත්ව තිබු ප්‍රේම සම්බන්දයක් යලිත් මතුවිය හැකි බැවින්, ගමන බිමන්වලින් සහ මනුෂ්‍ය ආශ්‍රයෙන් මිදීමට උත්සහ ගත යුතුය. වැස්සෙන් තෙමුන අයට සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ ඇත.අයථා මිත්‍ර සම්බන්දකම් දික් ගැස්සුනොත් විවාහයකට මග පාදෙන පරිදි දරුපල ලැබීමට වාසනාව උදා කරන මේ සතියේදී ඔබේ හිතට නිතර සෙෂ් අදහස් පහළවීමට ඉඩ තිබේ.
    අඩෝ :shocked:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ගන්නෙ නැහැ..
    කියන්නෙ නැහැ..
    දෙන්න නැහැ..
    දන්නෙ නැහැ..

    ලේකම් තුමෝ, මේ අපෙ හිතවතෙක් (@නෝටි බබා
    )
    බලන්න මොකක් හරි කොරන්න පුලුවන්ද කියල ඇහ්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    ලේකම් තුමෝ, මේ අපෙ හිතවතෙක් (@නෝටි බබා
    )
    බලන්න මොකක් හරි කොරන්න පුලුවන්ද කියල ඇහ්
    නොටඩ් අනුසාසක තුමා..
    අහහරුවාදා කමිටුවට දාන්නම් මොහුගේ ඉල්ලුම්පත 👍
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113