0 - 120 Kph

YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
3000cc /260ps /AT

okkomalage wandi wala 0-100 daanna balanna... bike unath awlak natha...

pare kauruwath nathi welawaka parissamin!:yes:
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ එකෙක්වත් ටොප් ස්පීඩ්බලන්න යන්න හදන්න එපා ඉල්ලන් කන්න වෙන්නේ.:no:

    මං නම් වැඩිම ගිහින් තියෙන්නෙ ගොන්කමට 105kmph GN 125 එකේ. 100 පනිනව එච්චර ගේමක් නැතුව.:)

    අනේ පරිස්සමින් පැදපල්ලා මොන වාහනේ වුනත් කමක්නෑ...:rolleyes:
     
    YaKuZa

    Member
    Mar 1, 2009
    136
    27
    0
    InDaRooM
    අනේ එකෙක්වත් ටොප් ස්පීඩ්බලන්න යන්න හදන්න එපා ඉල්ලන් කන්න වෙන්නේ.:no:

    මං නම් වැඩිම ගිහින් තියෙන්නෙ ගොන්කමට 105kmph GN 125 එකේ. 100 පනිනව එච්චර ගේමක් නැතුව.:)

    අනේ පරිස්සමින් පැදපල්ලා මොන වාහනේ වුනත් කමක්නෑ...:rolleyes:

    :yes:ow top speed nemei, 0-100 acceleration balanna oone...