Math 10i harida![]()
![]()
mon amourrrrrrrrr
ammooo mage love eka ewilla
oya enawa kiyala dannawa nam dennatama allala eka thread ekak danawane
adee oya hetata 10iiii
GT aiyata kiyala cake gedi dekak DHL karagamu malli.
Math 10i harida![]()
![]()
මේ ඔය එකව්න්ට් එක ලමයට දීලා බනක් බාවනාවක් කරගත්තොත් නරකද?
hithuwada meka parampara account ekak kiyala 

mon amourrrrrrrrr![]()
ammooo mage love eka ewilla![]()
oya enawa kiyala dannawa nam dennatama allala eka thread ekak danawane![]()
adee oya hetata 10iiii![]()
![]()
GT aiyata kiyala cake gedi dekak DHL karagamu malli.

මේ ඔය එකව්න්ට් එක ලමයට දීලා බනක් බාවනාවක් කරගත්තොත් නරකද?

Join Date : 07-11-2006June nemei harako julyHeta koheda![]()
June pahu wela dan![]()
Oyama message ekak danna![]()
heta heta birthday eka 
කොයි බබාටද දෙන්නෙ කියල කල්පනා කරනව ඇති....![]()

Join Date : 07-11-2006June nemei harako julyheta heta birthday eka
anaaaa uba wage meti malliyek anduragena awrudu 10kuth una ehenam... Ayesha, sudda, maheshi, novi, dirtya, xpert okoma euge Birthday meh awrudde ehenam![]()

Anemanda mata nam joined date thiyenne june kiyala![]()
Akki man going tikak reh wela message ekak dannam fb or whatsapp! <3
සිරාවට. . නාකි හුරතල් බලලා ඇතිවෙලා තියෙන්නේ. .
පන්සල්වල ඉන්න ඕන මිනිස්සු තාම කිරියේ. .![]()
ubata balanna beri nam nawith hitapan apita moko

congratzzzz patizzzzz![]()
![]()
congratulations akki
wayasa?man ubata kiuwa kiyala hithaganinko, nariya
![]()
hehe thank u so much malliyadaala nam yanne na, puluwan puluwan welawata hari ewilla yanam mallo....... mekata join weddi ikkole yanawa man
eh kale thibba nidahasa den adui ne........
2006දි ඉස්කෝලෙ යන කෙල්ලෙක් Elakiri එන්න තියා internet එන්නත් හෙන ගේමක් දෙන්න උනානෙ, හරි හරි වයසයි කියල ඔයා කියන්න ඕනෙ නැහැ,
මේකෙ ඉන්න හැම එකාම පරිප්පු අක්ක,
ආ සොරි සොරි Paris අක්ක කිව්වම දන්නවනෙ අර අයිෆල් කුලුන ලගින් හැරිල දෙවෙනි lane එකේ යනකොට නිකවැරටිය කියල පැත්තක් තියෙන හරියෙනෙ ගේ තියෙන්නෙ. තාම twisted මේක දැක්ක නැති එක තමයි පුදුම,
මොකද ඉතිං, නෑ එක්කො ඕනෙ නැහැ
අනේ නිකං පච කියන්නැතුව ඉන්න අක්කෙ,2006දි ඉස්කෝලෙ යන කෙල්ලෙක් Elakiri එන්න තියා internet එන්නත් හෙන ගේමක් දෙන්න උනානෙ, හරි හරි වයසයි කියල ඔයා කියන්න ඕනෙ නැහැ,
මේකෙ ඉන්න හැම එකාම පරිප්පු අක්ක,
ආ සොරි සොරි Paris අක්ක කිව්වම දන්නවනෙ අර අයිෆල් කුලුන ලගින් හැරිල දෙවෙනි lane එකේ යනකොට නිකවැරටිය කියල පැත්තක් තියෙන හරියෙනෙ ගේ තියෙන්නෙ. තාම twisted මේක දැක්ක නැති එක තමයි පුදුම,
මොකද ඉතිං, නෑ එක්කො ඕනෙ නැහැ
![]()
congrats paris nangi![]()
![]()

ලොල් මොනාද බන් මෙච්චර වෙලා කොටල කොටල ආයෙ එඩිට් කරේ...![]()