10ta පනිනවා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙක් තවත් සුළු මොහොතකින් පිල් මාරුවකට සූදානම් වී ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය හමුව පොදු අපේක්ෂක ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

    මේ පිළිබඳව තවත් තොරතුරු බලාපොරොත්තුවන්න
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10428639_993781847305050_5441993826821693954_n.jpg
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක මහතා මීට සුළු මොහොතකට පෙර විපක්ෂයට එක් විය.ඒ,දැන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.



    එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනට සහභාගිවී සිටී