ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සන්දනායක මහතා මීට සුළු මොහොතකට පෙර විපක්ෂයට එක් විය.ඒ,දැන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.
එම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දැනට සහභාගිවී සිටී