~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මැසෙන්ජෙර් තියෙන්නෙ මැසෙජ් වලට විතරයි නෙද...fb එකෙ වගෙ පොස්ට් දලා ලයික්,කමෙන්ට් දදා ඉන්නෙ නැනෙ...වොල් එහෙම නැනෙ මැසෙන්ජෙර් වල නේ

    චැට් කරන්ඩනෙ කීවෙ. ඒකට වෝල් එක ඕනද. මම කීවෙ මුලින්මෆේස්බුක් ගැන මිසක් වෙන ඒව නෙමේනෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොඩ්ඩ බැරිවෙන්න බැ එක්ස්පෝස් කරන්නමයි හදන්නේ ගල් ඉබ්බා.. :frown::frown::frown:
    :lol::P
    මටත් ඔනි:)

    අපෝ ඕක සුලු දෙයක් නෙ...නම ලිපිනය සහිත ලියුම් කවරයක් එවන්න රුපියල් 300 ක විතර මුද්දර ගහල....එවන්නන් ගෙදරටම...

    මේ කිලර් ඔයාගෙ අතෙ තියෙන අයිස් පලම් දෙකෙන් එකක් මටත් දෙන්නකො:):)
    :eek:
    යකෝ 2015 :lol::lol::lol::lol: ඊට පස්සේ 2016 i 2017i දැන් ඔෆිස් එකේ කෙල්ලෙක් ඉන්නවා.. ඊට අමතරව France කෙල්ලෙක් ඉන්නවා ගේම් එකෙන් සෙට් උන.. එක නං යාලු පිට් එකක්... :lol::lol::lol:

    125jfv9.jpg

    අපෝ උබ නන්... උබෙ මූන දැක්කමනන් එහෙම කෙල්ලො කැමති වෙයි කියල හිතන්ඩ අමාරුයි කීයක් හරි දීල කැමති කරව ගත්තොත් මිසක්... :lol::P
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :lol::P

    අපෝ ඕක සුලු දෙයක් නෙ...නම ලිපිනය සහිත ලියුම් කවරයක් එවන්න රුපියල් 300 ක විතර මුද්දර ගහල....එවන්නන් ගෙදරටම...

    :eek:

    125jfv9.jpg

    අපෝ උබ නන්... උබෙ මූන දැක්කමනන් එහෙම කෙල්ලො කැමති වෙයි කියල හිතන්ඩ අමාරුයි කීයක් හරි දීල කැමති කරව ගත්තොත් මිසක්... :lol::P

    ඔව් ඔව් :dull::dull: මගේ මුණ ගැන උඹට කියන්නේ නෑ මං.. එදා මගේ ඇත්ත නමත් කිව්ව වැඩිය මීටර් උනේ නෑ.. :frown::frown::frown: අද පුළුවන්නන් මුනත් දාපන් ඉබ්බා... :(:(:(:frown::frown::frown:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ කිලර් ඔයාගෙ අතෙ තියෙන අයිස් පලම් දෙකෙන් එකක් මටත් දෙන්නකො:):)

    ආඅ ගන්න වැනිලා එකගන්න :dull::dull: චොකලට් එක මට ඕන.. :sorry::sorry:

    චොකලට් එක ඔනි:(

    බැ බෑ බෑ :no::no::no: චොකලට් එක මගේ... :(:(

    :eek:මුන්ට පිස්සුද නැත්තන් මට පිස්සුද.. :nerd::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :lol::P

    අපෝ ඕක සුලු දෙයක් නෙ...නම ලිපිනය සහිත ලියුම් කවරයක් එවන්න රුපියල් 300 ක විතර මුද්දර ගහල....එවන්නන් ගෙදරටම...

    :eek:

    125jfv9.jpg

    අපෝ උබ නන්... උබෙ මූන දැක්කමනන් එහෙම කෙල්ලො කැමති වෙයි කියල හිතන්ඩ අමාරුයි කීයක් හරි දීල කැමති කරව ගත්තොත් මිසක්... :lol::P

    300ක් දිලා මං ගෙදර හදන් කනවානෙ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔව් ඔව් :dull::dull: මගේ මුණ ගැන උඹට කියන්නේ නෑ මං.. එදා මගේ ඇත්ත නමත් කිව්ව වැඩිය මීටර් උනේ නෑ.. :frown::frown::frown: අද පුළුවන්නන් මුනත් දාපන් ඉබ්බා... :(:(:(:frown::frown::frown:

    ඔව් ඔව් මට හිතුන උබත් ඒක ගල් ආද වගේ මගඇරිය කියල...ඒක නෙවේ පඩි හම්බෙන්නෙ කවද්ද පොඩි ගතමනාවක් ඉල්ලගන්ඩ ඕනෙ ඒකයි....දුන්නැත්තන් එක්ස්පෝස් ආයෙ දෙකක් නෑ :lol::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    300ක් දිලා මං ගෙදර හදන් කනවානෙ

    ඒ උනාට අපෙ අම්ම වගේ රසට හදන්න පුලුවන්හ ඔයාට? බෑනෙ අනික ඔයා පිටි නාල ඉන්නව මැවිල පේනව මට රොටි හදන්ඩ ගිහින්....:lol: දැන්කාලෙ කෙල්ලන්ට පොල්සම්බෝලයක් වත් හදා ගන්ඩ පුලුවන්ද අඩුගානෙ :dull:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    :eek:මුන්ට පිස්සුද නැත්තන් මට පිස්සුද.. :nerd::dull:

    ඔයාට පෙන්නේ මේ චැට් එක විතරනේ..:no::no: අපි මේ අයිස් පලම් කනවා වැස්සට කොටුවෙලා... :lol::lol::lol:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ඔව් ඔව් මට හිතුන උබත් ඒක ගල් ආද වගේ මගඇරිය කියල...ඒක නෙවේ පඩි හම්බෙන්නෙ කවද්ද පොඩි ගතමනාවක් ඉල්ලගන්ඩ ඕනෙ ඒකයි....දුන්නැත්තන් එක්ස්පෝස් ආයෙ දෙකක් නෑ :lol::P

    පඩි ගන්නේ නෑ.. :oo::oo::oo: වොලන්ටියර් සර්විස්... :lol::lol::lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඒ උනාට අපෙ අම්ම වගේ රසට හදන්න පුලුවන්හ ඔයාට? බෑනෙ අනික ඔයා පිටි නාල ඉන්නව මැවිල පේනව මට රොටි හදන්ඩ ගිහින්....:lol: දැන්කාලෙ කෙල්ලන්ට පොල්සම්බෝලයක් වත් හදා ගන්ඩ පුලුවන්ද අඩුගානෙ :dull:

    දන්න තරම තමා ඉතින්...මට ඔයා හිතන් ඉන්නවට වඩා හොදට උයන්න පුලුවන් :):)
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පඩි ගන්නේ නෑ.. :oo::oo::oo: වොලන්ටියර් සර්විස්... :lol::lol::lol::lol:

    ආ බොරු එපා රුපියල් 10000 ඊසිකෑශ් කරපන් මේ දැන්....නොට් ටොමෝරෝ ඔර් යස්ටර්ඩේ රයිට් නව් දිස් ඉන්ස්ටන්ට්... :frown:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    ආ බොරු එපා රුපියල් 10000 ඊසිකෑශ් කරපන් මේ දැන්....නොට් ටොමෝරෝ ඔර් යස්ටර්ඩේ රයිට් නව් දිස් ඉන්ස්ටන්ට්... :frown:

    නො වොරී මෑන් නවු අයිම් ගොයින් ටු ඩිලීට් මයි ඔරිජිනල් ෆේස්බුක් අකවුන්ට් :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එක ඇත්ත සහෝදරයා... දැන් උඹ දුකින්ද ඉන්නේ.. මේ හදිසියේ ඕක දැම්මේ මෙතන :(:(:(

    එහෙම ලොකු දුකකුත් නෑ සතුටකුත් නෑ...

    දන්න තරම තමා ඉතින්...මට ඔයා හිතන් ඉන්නවට වඩා හොදට උයන්න පුලුවන් :):)

    අපිට ලන්ච් එකක් දෙන්ඩ එතකොට බලන්ඩ පුලුවන්නෙ කෑම රසද කියල නැද්ද කියල... :)