~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒවගෙ දෙයක් අපිටත් තේරෙනවනෙ බන්. :dull: එහෙම උනානන් මෙච්චර පුදුමයක් නැනෙ.

    කෝල් කරන්න නම්බර් දැනන් හිටියෙ නෑ බන්. :no: උන් විස්තර හොයන්නෙ කොහෙද අපි උදේ තැන හොයාගෙන ගියෙ. අම්මගෙ යාලුවා එතෙන්ට ගිහිල්ල තියෙන්නෙ දැන් අවුරුදු 2කට කලින්ලු. එයාටත් තියෙන තැන හරියටම මතකයක් තිබ්බෙ නෑ. ඒ ඇන්ටි අපිට තියෙන තැන පාර විතරයි කිව්වෙ. අපි පාර ගාවට ගිහිල්ල ත්‍රීවීල් කරයෙක් ගෙන් හරියටම තැන අහගත්තෙ. එතෙන්ට ගියාට පස්සෙත් කිසිම විස්තරයක් ඇහුවෙ නෑ. ඇඟිලි සලකුන විතරයි ගත්තෙ. ඒ උදේ 8ට විතර. අපි ආයෙ ගියේ හවස 4ට. හවස 4 වෙනකන් හිටියෙත් අම්මගෙ යාලුවෙක්ගෙ ගෙදර. ඒ කාලය තුල කිසිඳු පනිවිඩ හුවමාරුවක් උනෙත් නෑ.

    අනික උන් කියන්නෙ හඳහන බලන් නෙමේ. පුස්කොල පොතක් වගෙ එකක් බලාගෙන. ඒක බලන් එක එක නම් කියන්න ගත්ත (උදා: ඔබේ නම aaa, අම්ම bbb තාත්තා ccc) ඒ එකක් කියන ගමන් එක පි‍ටුව ගානෙ පෙරලනව. සමහර වෙලාවට මගෙ නම හරි අම්ම තාත්තගෙ නම් වැරදි. අපේ එක නෙමේනන් නෑ කියල විතරයි කියන්නෙ. ඔය වගෙ 10පාරක් විතර ගියාට පස්සෙ තමයි හරියටම කිව්වෙ. :shocked:


    මම දන්න එකෙක් මීට කාලෙකට කලින් ඔය වගේම තේරුම්ගන්න බැරි විදිහටම වික්ෂිප්ත උනා ඔය තැනකින් කවුරුවත්ම නොදන්න පෞද්ගලික තොරතුරු වගයක් කිව්වට පස්සේ... මට සවුන්ඩ් රෙකෝඩ් එකක් අහන්නත් දුන්නා ටික වෙලාවක්...
    මම ඕවා ගැන හොයන්නේ නැති නිසා එච්චර උවමනාවෙන් ඇහුවේ නෑ...මනස්ගාත කියලා... උඹ කියපු විදියටම ට්‍රැක් නොකල හැකි විදිහට උනුත් ඔය තැනට ගිහිල්ලා.. කිහිප දෙනෙක්ම ඔන්ලයිනුත් ඔය විදිහට වික්ෂිප්ත වෙන විදිහට කියලා තියේ ඔය තැනකට ගිහින් ඇවිල්ලා...

    එක්කො මොනාහරි නොදන්න දෙයක් තියේ ඔය සීන් එකගැන. එහෙම නැත්නම් උඹලා ඔක්කොමලා අර ඉලුමිනාටි ගෘප් එකක් වගේ හැදිලා අපෙත් බ්‍රේන් වොශ් කරනවා :P:P:P:baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූනුපොතේ මට අරියාදු කරන වල් පරයින්ට එක දිගට බඩ පලයන් තනි ඉරට..😡😡😡
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මූනුපොතේ මට අරියාදු කරන වල් පරයින්ට එක දිගට බඩ පලයන් තනි ඉරට..😡😡😡


    අනේ නෝනෙ මුන් මට හිනාවෙනවා නෝනෙ, මුන් මට කවටකං කරනවා :(

    ඕකනේ මිනිහෝ දැන් අඩන්නෙ , එක එක අසමජ්ජාති දාල ඒකට දැන් අඩනවා, හොද වැඩේ :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මූනුපොතේ මට අරියාදු කරන වල් පරයින්ට එක දිගට බඩ පලයන් තනි ඉරට..😡😡😡
    කව්ද කව්ද


    අනේ නෝනෙ මුන් මට හිනාවෙනවා නෝනෙ, මුන් මට කවටකං කරනවා :(

    ඕකනේ මිනිහෝ දැන් අඩන්නෙ , එක එක අසමජ්ජාති දාල ඒකට දැන් අඩනවා, හොද වැඩේ :P
    රෙදි නෑ නෝනෙ රෙදි නෑ
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    අනේ නෝනෙ මුන් මට හිනාවෙනවා නෝනෙ, මුන් මට කවටකං කරනවා :(

    ඕකනේ මිනිහෝ දැන් අඩන්නෙ , එක එක අසමජ්ජාති දාල ඒකට දැන් අඩනවා, හොද වැඩේ :P

    කව්ද කව්ද


    රෙදි නෑ නෝනෙ රෙදි නෑ

    :lol: