~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඇවිල්ල.. ආයෙ එන් නැතිවෙයි කියල හිතන් උන්නෙ....චැක්
    හිතේ ඇති අපිව මේකෙන් එලවන්න :angry: ඒව හඳේ පුතෝ මැරුණත් බූතයෙක් වෙලා එනවා හොල්මන් කරන්න :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ පුඩිම නං තනියම කන එක අපේ සරීර සෞඛ්‍යට හොඳා :P

    අර බිත්තර කුඩු දාලා හදලා වෙන්නැති... සවුත්තු ඇති වෙනදටත් වඩා