ekane mamath beluwe
ඔය වෑන් නෝමලි කීයෙන්ද අර ඕවර්හෝල් කරනව කියන එක කරන්නෙ..
ekane mamath beluwe
dan ehema karanne na.5laks duwanna puluwan service honda nam.nathnam 2laks walinuth awl wenawalu.dan karanne slive gahana eka.ekata badu genwanna puluwan toyoto ekenma hebei tax ekath ekka 3laks paninawalu
kukka oke interior ganna place ekak oya paththe nadda bn?
වැඩිය දුවපු නැති එන්ජින් එකක් තියන්ඩ බැරිද ඒ ගානට...නැත්තන් ස්ලීව් ගහන එකද ලාභ
මොනාද කුශන්ද

na bn sun wiser 2k danna beluwe. Cushion walata upul mama place ekak set kara ethana un seat balala thiyena ewa hondai kiwwa![]()
තැන්නම් දන්නෑ 
engine ekak 2laks withara wenawa.pitin balala ewa sure karanna bane.genuine gahana eka sure

na bn sun wiser 2k danna beluwe. Cushion walata upul mama place ekak set kara ethana un seat balala thiyena ewa hondai kiwwa![]()
ඕවනංඉතිං මෙහේ කුරුනෑගල කොහොමත් තියෙනවා වාහන වලට කෑලිතැන්නම් දන්නෑ

genuine parts dala slive gahana eka gena kiwwe
genuine gahana eka?
බලහන් උන් බොරු කරල නෑනෙ තියන එක හොදයි කිව්ව බිස්නස් පාඩු උනත්
හරි කොල්ලනේ මම යනෝ නිදිමතයි...සුභ රාත්රියක් වේවා!