~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    kopuwa uba laga thiyaganin yako hadissiyak unoth kaduwa daganna :lol:

    යූ ආ(ර්) කරෙක්ට් බට් මම කඩු පාවිච්චි කරන්නෙ නෑ. :no: මගෙ ලග තියෙන්නෙ රජකාලෙ දිග හෙල්ලක්. ඇන්නොත් ඇන්නමයි. :yes:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    කොපුව පිටින් ම අරන් ගියේ නැත්නම් කොහොල්ලෑ ගැවෙනවා නේ හැම තැනම

    math recommend karanne kaduwata kopuwa nitharama dala thiyanna kiyala.
    naththam oya anan maman gawila kaduwa mala kanna puluwan :yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යූ ආ(ර්) කරෙක්ට් බට් මම කඩු පාවිච්චි කරන්නෙ නෑ. :no: මගෙ ලග තියෙන්නෙ රජකාලෙ දිග හෙල්ලක්. ඇන්නොත් ඇන්නමයි. :yes:
    oka muwahath karaganin.raja kale hinda motta wela aththe.anapu gaman ethanama kadei nathnam
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    යූ ආ(ර්) කරෙක්ට් බට් මම කඩු පාවිච්චි කරන්නෙ නෑ. :no: මගෙ ලග තියෙන්නෙ රජකාලෙ දිග හෙල්ලක්. ඇන්නොත් ඇන්නමයි. :yes:

    hellata unath kopuwa dala pawichchi kaloth thama hoda :yes:;)
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0

    කඩුව ටයිටේනියම්නන් අව්ලක් නෑනෙ.... :yes:

    fight karana kenawa ubata ochcharama wiswasa nam awulak na ithin...
    eth ithin oya sambandawa danumak thiyana un kiyanne puluwan tharam kaduwa safe thiya ganna kiyala :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ මිනිස්සු කඩු ඇරගෙන හෙලි ඇරගෙන මෙතන මිනි මරාගන්නවා නේද :shocked:

    කඹේ අදින් නැද්ද බන් මේ සතියෙ ඉවරයක් කරපන් ලබන සතියෙ බෑනෙ කස්ටිය බිසීනෙ..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    fight karana kenawa ubata ochcharama wiswasa nam awulak na ithin...
    eth ithin oya sambandawa danumak thiyana un kiyanne puluwan tharam kaduwa safe thiya ganna kiyala :yes:

    ඔව් කොපුවෙම දාල කඩුව පාවිච්චි කරන්න පුලුවන්නන් හොදයි ඒක සේෆ්.... :yes:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    oka muwahath karaganin.raja kale hinda motta wela aththe.anapu gaman ethanama kadei nathnam

    නිතරම පාවිච්චියක් නැතිවුනාට නඩත්තුව හොඳ හින්ද කෙලවර එහෙම හොඳට දිලිහෙන්න තියෙනව. :yes: ඒ හින්ද කුමරියට බයවෙන්න දෙයක් නෑ

    hellata unath kopuwa dala pawichchi kaloth thama hoda :yes:;)

    අනිනකොට පොඩ්ඩක් හිතල බලන්න ඕනෙ
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මමත් ට්‍රෝයි (2004) බැලුව. ඒකෙ හෙලෙන් කුමරියි පැරිස් කුමරවයි දැක්කම මට ඔයාව මතක්වුනා. මොකද රජාව දාල කුමරි මගෙත් එක්ක පැනල එනවනෙ. :yes:

    මං පද්මාවත් බැලුවෙ..:)