~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මම ඒ පිලුම් බලන දවස් වල 2 වසරේද 3 වසරේද කොහෙද :confused::confused::confused:

දෙක වසරෙ බලපු ෆිල්ම් එකත් මතකද අප්පා..:oo:
මං එක පාරක් බැලුවා ෆිල්ම් එකක් එකෙ කොල්ලා හැම පොය දවසටම කොටියෙක් වෙනවා...රාහුල් රොයි ද කොහෙද නලුවට හිටියෙ
 
EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දෙක වසරෙ බලපු ෆිල්ම් එකත් මතකද අප්පා..:oo:
    මං එක පාරක් බැලුවා ෆිල්ම් එකක් එකෙ කොල්ලා හැම පොය දවසටම කොටියෙක් වෙනවා...රාහුල් රොයි ද කොහෙද නලුවට හිටියෙ

    මතක නෑ කියලනේ කිව්වේ... මතක නං මන් සින්දුව හොයාගන්නවනේ.. ආඅ තව අර ඉස්සර රේඩියෝ එකේ හවසට හින්දි සින්දු යනවනේ.. ඒවත් පට්ට ලස්සනයි..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මතක නෑ කියලනේ කිව්වේ... මතක නං මන් සින්දුව හොයාගන්නවනේ.. ආඅ තව අර ඉස්සර රේඩියෝ එකේ හවසට හින්දි සින්දු යනවනේ.. ඒවත් පට්ට ලස්සනයි..

    ඉතින් කතාව ලාවට වගෙ වත් මතක නැද්ද
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් කතාව ලාවට වගෙ වත් මතක නැද්ද

    නෑ.. ඔය ලග තියෙන්න ලස්සන පරණ හින්දි සින්දු ටිකක නම් ටිකක් දාගෙන යන්න.. මම බලල ඩවුන්ලෝඩ් කරගන්නන්.. එහෙම හොඳයි නෙහ් :D:D:D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අයිස් පලන් මාමේ... අයිස් පලන් මාමේ.. කොච්චර කෑවත් මදි මට අයිස් පලන් මාමේ ......

    හිටපියකො.. කඹේ ඇදල ඉවරවෙනකන් අයිස්පලන් කවන්න :angry::angry::angry::angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නෑ.. ඔය ලග තියෙන්න ලස්සන පරණ හින්දි සින්දු ටිකක නම් ටිකක් දාගෙන යන්න.. මම බලල ඩවුන්ලෝඩ් කරගන්නන්.. එහෙම හොඳයි නෙහ් :D:D:D

    හා..මං දාන්නම් කො...සමහර එවා නම් අලුත් එවා තමා ලස්සන මට
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හා..මං දාන්නම් කො...සමහර එවා නම් අලුත් එවා තමා ලස්සන මට

    ලස්සන හිතට කා වදින කෙටි අර්ථ යෙදුම් සහිත අසහාය ගායනයක් හිමි සින්දු ටිකක් දාන්න :baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගෙ ලග ඩීවීඩී ටිකක් තිබ්බා පරණ හින්දි සෝන්ග්. භාරත ගී වින්දන අයිටීඑන් ප්‍රසන්ටර් දුන්නේඅවුරුදු පහකින් ප්ලේ කලේ නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙ ලග ඩීවීඩී ටිකක් තිබ්බා පරණ හින්දි සෝන්ග්. භාරත ගී වින්දන අයිටීඑන් ප්‍රසන්ටර් දුන්නේඅවුරුදු පහකින් ප්ලේ කලේ නෑ
    DVD නං ආය ප්ලේ කරන්න වෙන්නේ නෑ දැන් පුස් කාල ඇති
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ලස්සන හිතට කා වදින කෙටි අර්ථ යෙදුම් සහිත අසහාය ගායනයක් හිමි සින්දු ටිකක් දාන්න :baffled::baffled::baffled:

    :confused::confused:ඔච්චර විකාර නම් මං බලන්නෙ නැ..මට සිංදුවෙ තෙරුම ලස්සනයි කියලා හිතුනාම මං අහනවා...
    Ex ජොවාදා කියාවො (ටාජ්මහල්)
    ජිතාතා ජිස්කෙ ලියේ(දිල්වාලෙ)
    නිලෙ නිලෙ අම්බර්(කලාකාර්)
    චාහා හේ තුජකො චාහුගා හර් දම්(මන්)
    මේ වගෙ එවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :confused::confused:ඔච්චර විකාර නම් මං බලන්නෙ නැ..මට සිංදුවෙ තෙරුම ලස්සනයි කියලා හිතුනාම මං අහනවා...
    Ex ජොවාදා කියාවො (ටාජ්මහල්)
    ජිතාතා ජිස්කෙ ලියේ(දිල්වාලෙ)
    නිලෙ නිලෙ අම්බර්(කලාකාර්)
    චාහා හේ තුජකො චාහුගා හර් දම්(මන්)
    මේ වගෙ එවා...

    ආජාරේ ආජාරේ
    ගුඩියා , හම්කේ වො
    තුජේ සූරජ් කහූ
    ලුටකොයි මන්කි නගර්