~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    හනේ මමදන්නේ නෑ මේ මිනිස්සු මොනවා කියනවද කියල තාම තෙරුන් ගන්න බැරිවුනා නෙව :no:

    LLwozfj.gif
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    9 0 0 0 0
    අනූ දහසයි


    අවුරුදු නවයයි


    දහයෙදි
    1 0 0 0 0 0
    ලක්ෂයයි


    බුදු අම්මෝ මේකටම නාකි වෙච්ච කුකුලෙක් :P පෝස්ට් 90,000 ට වඩා දාපු එකෙක්වත් නැතුව ඇති මම හිතන්නේ වුල්වරින් ඇරුනම.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හනේ මමදන්නේ නෑ මේ මිනිස්සු මොනවා කියනවද කියල තාම තෙරුන් ගන්න බැරිවුනා නෙව :no:

    උබට තේරෙනෙන් නැතිවෙන්ඩ කියන්නෙ.ඒක තේරෙන්නෙ නැද්ද:P