~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    අහුන්ගල්ල කියන ලස්සන ගම විනාශ කලේ රියූ කියන හොටෙල් එක
    කුණු සහ මලා ප්‍රවාහනය කිසිඳු ප්‍රමිතියක් නැහැ
    ගදේ බැහැ මේ රෙද්දෙන් :(


    zoo එකට ගිහිං තියේද :P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ජීවා හොදයි...විශාල් ඊයා...........:baffled:
    Kattradhu Thamizh බලලා තියෙනවද? මරු
    220px-Kattradhu-thamizh.jpg
     
    • Like
    Reactions: hypercool