~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
normal eke innawa ban
......./QUOTE]

me chat ekatama set unu thread ekakda ?:rolleyes:

ඔව්.මේකේ හුගක් දෙවල් කතා බහ කෙරෙනවා...මුල්ම පිටුවෙ විස්තර තියෙනවා:yes:ඔයාගෙ සංචාර ලිපි ගොඩක් හොදයි...දිගටම ලියන්න:D
 
Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඔව්.මේකේ හුගක් දෙවල් කතා බහ කෙරෙනවා...මුල්ම පිටුවෙ විස්තර තියෙනවා:yes:ඔයාගෙ සංචාර ලිපි ගොඩක් හොදයි...දිගටම ලියන්න:D

    ඔව් මුල් පිටුව කියෙව්වා....පිටු 1577 කියවන්න නම් බෑ...කට්ටිය එදිනෙදා නිකං ආතල් චැට් එකක්ද යන්නේ...? එල තැන්ක්ස්
    පුළුවන් වෙච්චි වෙලාවට මණ්ඩපෙට ගොඩ වෙන්නම්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ow bro eka eka dewal gena kastiya katha wenawa
    set wenna mekata

    එහෙනම් මයේ ගානේ ප්ලේන්ටි එකක් බීලම ඉම්මු.....:D:D

    k54Qna6.jpg
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් මුල් පිටුව කියෙව්වා....පිටු 1577 කියවන්න නම් බෑ...කට්ටිය එදිනෙදා නිකං ආතල් චැට් එකක්ද යන්නේ...? එල තැන්ක්ස්
    පුළුවන් වෙච්චි වෙලාවට මණ්ඩපෙට ගොඩ වෙන්නම්.

    හාපො ඔය පෙජ් ටික විතරක් මදි එහෙනම් කියවලා...:angry:ත්‍රෙඩ් 10ක් ම තියෙ...:Dෆ්‍රී වෙලාවට ගොඩ වෙලා යන්න..අග මුල හෙවුවොත් නම් පිස්සු හැදෙවි:cool::cool: