~~(11)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(11)~~

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලංකාවේ කොච්චි වල යන සුද්දෝ ගාව අමුතු හම් එකක් එනවා.මටත් එක නෝට් වෙලා තියේ...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොන රටවල් වල ය ගැනද කියන්නේ ? සුදු ය ගොඩක් රටවල් වල ඉන්නවනේ... උන් ට්‍රවෙල් කරද්දී නම් හද්ඩෝ වගේ ඉන්න බ්‍රෝ
    japan kambul suwadai
    norway katu polos gadai
    germany bombili gadai
    uk usa nam tikak shape :love:
    chaina yaaaaaaaaaaaakkkkkk
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ZcugNlT.jpg
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම අවුරුදු 8 උඩදී මාස 4,5 ක් විතර ටුවරිසම් කළා....
    ජර්මන් කපල් 1
    සවුදි කොල්ලෝ 2
    ලෙබනන් කොල්ලයි, කෙල්ලයි
    නෙදර්ලන්ත නාකි ජෝඩුවක්
    ඔක්කොම වගේ දවස් 14 - 21 ටුවර්...
    උන් අපි වගේ පර්ෆියුම් ගහන් යන්නේ නෑ බන්..... :rofl:
    මේ ක්ලයිමෙට් එකට උන්ට දාඩිය දානවා, ඒක තමා අපිට ඔය ස්මෙල් එකක් එන්නේ...:P:P
    සවුදි කාරයෝ නම් කුනුම කුණු ලෝභයෝ :angry::angry: